මටනම් මචන් මෙතන තව ප්‍රධාන ප්‍රශ්ණයක් තියෙනව, අපි ඉගෙන ගෙන තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ඇත්තම දහමද කියල. මොකද මිහිඳු හාමුදුරුවො ලංකාවට බුදු දහම ගෙනාවට පස්සෙ වලගම්භා රජතුමාගේ කාලෙ වෙනකම්ම ඒ දහම ආවෙ මුඛ පරම්පරාවෙන්. ඒ හේතුව නිසා ත්‍රිපිටකකයට ග්‍රන්ථාරූඪ කරේ අර බුදු හමුදුරුවො දේශනා කරපු ඇත්තම...