1. Sanathbh

    Ali Express

    පේපෑල් බැරිය
  2. Sanathbh

    DAMRO INNOVEX TV HELP

    warranty ‌කොහොමද මචන්
  3. Sanathbh

    DAMRO INNOVEX TV HELP

    උන් මචන් අරගෙන ගියා ටීවි එක. එහෙනම් මම කතා කරල කියන්නම් ගෙනත් දෙන්න කියල. මම දන්න තරමින් පැනල් එක ගිහින් නැහැ. මුං පැනල් එක මාරු කරල එවයිද දන්නෑ. :baffled:
  4. Sanathbh

    DAMRO INNOVEX TV HELP

    මම නුවර මචන්
  5. Sanathbh

    DAMRO INNOVEX TV HELP

    site එකේ 30ක් කියනව. ඒත් පිට 23.5ට තියනව
  6. Sanathbh

    DAMRO INNOVEX TV HELP

    නෑ. ඇතුලට හූනෙක් ගිහිං
  7. Sanathbh

    DAMRO INNOVEX TV HELP

    අරන් අවුරුදු පහක් වෙනව. දම්රෝ එකේ සර්විස් එක නම් හොඳයි. වොරන්ටි තියනව නම් නිකන් හදල දෙනව. පැනල් එකේ අවුලක් නෙමෙයි මචන්. හූනෙක් රිංගල ඇතුල සවුත්තු වෙලාලු. ඒකයි මට මෙච්චර ගානක් යනව කියන එක ෂුවර් නැත්තෙ.
  8. Sanathbh

    DAMRO INNOVEX TV HELP

    අලුත් එකක් ගන්න තමා බන්. මුං 25% ඩිස්කවුන්ට් එක්ක දෙන ගානට කඩේ කොහොමත් ගන්න තියනව. ඒකයි මම බැලුවෙ. මුං හොරයක් කරනවද කියල
  9. Sanathbh

    DAMRO INNOVEX TV HELP

    මචං මං ලඟ තිබුනෙ INNOVEX 32 inch LCD TV එකක්. ඒකෙ Warranty එක ඉවර වෙලා තිබුනෙ. ගිය සතියෙ TV එක වැඩ කරන් නැති නිසා DAMRO එකට හදන්න බාර දුන්න. අද උං කෝල් කරල කියනව TV එක හදන්න 17000-18000ක් විතර යනව ඒක නිසා අලුත් 32 inch LED TV එකක් දෙන්නම් 25%ක් අඩු කරල රුපියල් 23000ක් ගෙවන්න කියල. මම නිකමට...
  10. Sanathbh

    මහා Nonstop දන්සල

    REP ++++
  11. Sanathbh

    Need VITZ 2017/18 ගන්න තැනක් කියපියවු

    මම ඔයාට ‌කෝල් කලානෙ අයියා. ඔයා කිවුවෙ ‌ගෙන්නන්න ඔ්නෙ කියල. ‌ගෙනාපුව තියනවද?
  12. Sanathbh

    Need VITZ 2017/18 ගන්න තැනක් කියපියවු

    හොඳතැන් තියනවද බං?
  13. Sanathbh

    Need VITZ 2017/18 ගන්න තැනක් කියපියවු

    කියපං මචෝ මොකද්ද ඒ දෙක. අනිද්ද ගන්න ඉන්නෙ.
  14. Sanathbh

    Need VITZ 2017/18 ගන්න තැනක් කියපියවු

    තියන තැනත් කියපං මචෝ. vitz තියනවද දන්නැ නේද?
  15. Sanathbh

    Need VITZ 2017/18 ගන්න තැනක් කියපියවු

    Need VITZ 2017/18 ගන්න තැනක් කියපියවු මචංලා 2017/18 VITZ එකක් ගන්න ඕනෙ. ‍ගෙන්නන්න කාලයක් නෑ. මේ සතියෙ ගන්න හිතාගෙන ඉන්නෙ. කුරුණෑගල හෝ නුවර හොඳ තැන් තියනවද ගන්න? තියන තැන් පොඩ්ඩක් කියන්න
  16. Sanathbh

    Windows 10 Home Genuine

    key එක විතරයි මචන්. windows 10 ඔ්නෙ එකකට හරි යනව. ලඟ තියන DVD එකකින් install කරල key එක දාපන්
  17. Sanathbh

    Windows 10 Home Genuine

    No problem machan.
  18. Sanathbh

    Windows 10 Home Genuine

    Top Rated Seller ‌කෙනෙක්. LINK https://www.ebay.com/itm/WINDOWS-10-PRO-32-64-BIT-WIN-10-OEM-GENUINE-LICENSE-ORIGINAL-ACTIVATION-KEY/222930170417
  19. Sanathbh

    Windows 10 Home Genuine

    eBay එකේ අඩුවට තියනව ‌නේද? Pro එක 3$ වගේ තියනව. මම ලැප් එකට එකක් දැම්ම. දැන් අවුරුදු ‌දෙකක් කිසි අවුලක් නැතුව වැඩ.

    No contents