උඹ තාම තනිකඩය නං. MIRA ES අලුත් එකට පලයං. බැරිම නං පරණ එකත් කමක් නෑ.
හැබැයි EK එක පරණ mira එකට වඩා පෙණුම හොඳයි මටනං.
ඉඩ ගැන හිතල විතරක් වාහන ගන්නව නං Suzuki EVERY mini van හොඳයි මචං. හැබැයි Features බැලුවොත් EK එකේ mira එකටත් වඩා Features තියනව.
නිකමට youtube එකේ බලපං...