1. scafe_shan

    Binary Option කරන අය ඉන්නවද

    Binary Option කරන අය ඉන්නවද මොකක්ද බං මේ Binary Option කියන්නේ.. විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවද.. සයිට් එකක තමා දැක්කේ
  2. scafe_shan

    මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

    මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:( බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස්...
  3. scafe_shan

    තිස්ස අත්තනායක ආණ්ඩුවට

    තිස්ස අත්තනායක ආණ්ඩුවට තිස්ස අත්තනායක ආණ්ඩුවට එක්වේ.....
  4. scafe_shan

    අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ට...කරුණාඅම

    අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ට...කරුණාඅම https://www.youtube.com/watch?v=mDOr4HPhHxc
  5. scafe_shan

    දූෂණය කරන්නට නොදුන්නාට රිහානි එල්ලා මරයි

    දූෂණය කරන්නට නොදුන්නාට රිහානි එල්ලා මරයි දූෂණය කරන්නට නොදුන්නාට රිහානි එල්ලා මරයි තමාව බලහත්කාරයෙන් දුෂණය කිරීමට තැත්කළ පුද්ගලයෙකු ඝාතනය කළ ඉරාන ජාතික කාන්තාවක් එරට අධිකරණය විසින් එල්ලා මරාදැමීමත් සමග මෙම තීන්දුව සම්බන්ධයෙන් ඉරානය වෙත ලොවපුරා විරෝධයක් එල්ල වී තිබේ. ඉරානයේ සහ විදේශයන් හි...
  6. scafe_shan

    ඒන්න ඉන්න අය

    මහින්දෙගන් ඉවත් ෙවලා ඒන්න ඉන්න අයලු බලන් ගියහම අන්තිමට මහින්ද ලග ඉතුරු ෙවන්ෙන් දුමින්ද සිල්වා, පබා, පවිත්‍රා, කරුණා, දි.මු. වැනි කුඩු කාරෙයායි, බඩු ටිකයි විතරෙන්..... :P:P අමාත්‍ය චම්පික රණවක , පළාත් අමාත්‍ය උදය ගම්මම්පිල, පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , ගම්පහ දිස්ත්‍රික්...
  7. scafe_shan

    TSU වල මාවත් ඇඩ් කර ගන්න

    TSU වල මාවත් ඇඩ් කර ගන්න http://www.tsu.co/eguyscafe
  8. scafe_shan

    TSU වලින් $ හම්බඋන අය.....

    TSU වලින් $ හම්බඋන අය..... TSU වලින් $ හම්බඋන අය කවුද ඉන්නේ....හම්බඋනාන්ම් $ කියක්ද කියලා post කරන්න අනිත් අයටත් බලන්න එක්ක...
  9. scafe_shan

    ලංකාවේ නිවුස්

    බොදු බල සේනාව 28 වෙනිදා පැවැත් වු සමුළුව නිවුස් වල පෙන්නුවේ නැහැනේ බං.. හිරු එකේ අවසානෙට දාන තත්පර 5 නිවුස් කෑල්ලක් විදියට මා දැන්මේ. විස්තර මොකුත් කිවුවේ නැහ.:angry::angry::angry::angry: චරන් ජයතු ස්වාමින්වහන්සේ වැඩිය විස්තර එකක් වත් ගියේ නැහ.:no::no: මොකද බං මේ මාධ්‍ය වලට වෙලා තියෙන්නේ...
  10. scafe_shan

    නායකයා ෙකා්....

    28 ෙවනිදා ෙබාදු බල ෙස්නාව ඉදිරිපත් කරනවා කිව්ව නායකායා ඉදිරිපත් කලාද... කවුද ඒ්... :frown:
  11. scafe_shan

    බොදු බල සේනා ජනාධිපති අපේක්ෂක

    බොදු බල සේනා ජනාධිපති අපේක්ෂක බොදු බල සේනා සංවිධානය විසින් 28 වෙනිදා නම් කරන ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වෙයි කියලද ඔයාලට හිතෙන්නේ.. :rolleyes::rolleyes::rolleyes: පාඨලි චම්පික රණවක, ගොඨාබය.......
  12. scafe_shan

    රක්ෂණයක්

    ජීවිත රක්ෂණයක් ගන්නවනම් ලංකාවේ තියෙන හොදම, ප්‍රතිලාභ වැඩි, විශ්වාසනීය ආයතනය මොකක්ද .. විස්තර දන්න අය උදව්වක් දෙන්නකෝ ජිවිත රක්ෂණයක් දාන්න හිතුනා ඒකයි.... ;););)
  13. scafe_shan

    එළකිරි Solo Part එකක්

    https://www.youtube.com/watch?v=1tUHDU6pivs http://youtu.be/1tUHDU6pivs https://www.youtube.com/watch?v=1tUHDU6pivs
  14. scafe_shan

    youtube - adsence

    youtube එකේ ඇඩ් සෙන්ස් වලින් සල්ලි හොයන අය ඉන්නවද... විස්තර ටිකක් දෙන්න පුළුවන්ද....
  15. scafe_shan

    ප්‍රංශයේ මුස්ලිම්

    ප්‍රංශයේ මුස්ලිම් 16% of French Citizens Support ISIS, Poll Finds http://www.newsweek.com/16-french-citizens-support-isis-poll-finds-266795 මොකද බං මේ ප්‍රංශයට වෙලා තියෙන්නේ.... යුරෝපා රටවල් වලටත් කෙලවෙයි වගේනේ..
  16. scafe_shan

    neobux - හෙල්ප්

    මචංලා මම neobux සයිට් එකේ ක්ලික් දාන්න පටන් ගත්ත. මේ සයිට් එක හොද එකක්ද, හොද account එකක් run කරන කවුරු හරි ඉන්නවද විස්තර ටිකක් දැන ගන්න. හෙල්ප් එකක් දෙන්න දන්නවනම්
  17. scafe_shan

    iphone factory unlock

    iphone factory unlock අපටම කරගන්න පුළුවන් හොද සයිට් එකක් දන්න කෙනෙක් ඉන්නවද.....ලොකු උදව්වක්
  18. scafe_shan

    ඇපල් - unlock help

    ඇපල් iphone 5 phone එකක් තියෙනවා. කාට හරි පුළුවන්ද unlock කරලා දෙන්න. කීයක් විතර යයිද වැඩේට.. ;););)
  19. scafe_shan

    සිංහළයාට එරෙහි මුස්ලිම් සාහසිකත්වයේ සුල

    සිංහළයාට එරෙහි මුස්ලිම් සාහසිකත්වයේ සුල මුස්ලිම් උන්ගේ අතීතය දන්නේ නැති අයට දැන්මේ උපුටා ගැනීමකි 1818 අරගලයට ආසන්න හේතුව වූයේ වෙල්ලස්සට හජ්ජි මුහුන්දිරම් පත්කිරීමය. 1815 මහා පාවාදීමට තම්බි මුඩ්ලියර් විශාල සේවාවක් කළ අයෙකි. දහ අටේ අරගලය මැඩලිමෙන් පසු ඉංග්‍රීසීහූ තමන්ට එරෙහි සිංහළයන් යටපත්...
  20. scafe_shan

    කූරගල

    ඔබත් අනිවාර්යෙන්ම මීළග වන්දනා ගමනේදි කූරගල පූජා භූමියටත් අනිවාර්යෙන්ම යන්න :rolleyes:. අන්තර්ජාලය නිසා තමයි මෙහෙවත් අපි දැනුවත් වෙන්නේ... http://wapnishantha.blogspot.com/2011/10/truth-behind-kuragala.html

    No contents