1. obsidian

    Cool Ebay Gadgets II

    ලොක්කා තවම phone එක ආවෙ නෑනෙ බන්:( මම දැක්ක ඒක ලංකාවෙ 15000කට ගන්න පුළුවන්.
  2. obsidian

    Jism 2 Latest Movie Hot Stills

    අනෙ අම්මියෝ මේ අක්කා
  3. obsidian

    Cool Ebay Gadgets II

    කපනව දිව:rolleyes:
  4. obsidian

    Cool Ebay Gadgets II

    කෙල්ලට ගත්ත ඒව යකෝ.:Pබලපල්ලකො කෙල්ලෙක් දැක්කම ඇඹරෙන හැටි.:lol:
  5. obsidian

    Cool Ebay Gadgets II

    අද මේව ආවා http://www.ebay.com/itm/150841837871?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649 http://www.ebay.com/itm/160828351198?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649 http://www.ebay.com/itm/280912379912?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649...
  6. obsidian

    Cool Ebay Gadgets II

    ඔහ්හ් අලුත් thread එකක්
  7. obsidian

    SL OLD HIT SONGS Add Here

    Thanks amila.:)
  8. obsidian

    SL OLD HIT SONGS Add Here

    when i google this song i found this. http://www.elakiri.com/forum/showthread.php?t=162942
  9. obsidian

    ➠ Mbps සහ MBps අතර වෙනස

    good post. tnx
  10. obsidian

    LCD සහ LED අතර වෙනස

    valuable thread. thanks
  11. obsidian

    cool ebay gadgets..

    ඕ..එහෙනම් අවුලක් නෑ ඉතින්.
  12. obsidian

    cool ebay gadgets..

    හැමෝම උන් හොඳ නෑ කියන නිසා , වෙන කෙනෙක් ඉන්නවද කියලා බැලුවෙ.
  13. obsidian

    cool ebay gadgets..

    ගොඩනේ, cellphoneforever ඇරෙන්න වෙන හොඳ seller කෙනෙක් ඉන්නවද ගන්න.
  14. obsidian

    cool ebay gadgets..

    thanks,උඹේ විවාස් එක කොහොමද?
  15. obsidian

    cool ebay gadgets..

    ඒ කියන්නෙ තව සතියක් විතර යයිද?
  16. obsidian

    cool ebay gadgets..

    තෑන්ක්ස් ලොක්කා. මචන් philips,sony වගේ එකක් සෙට් වෙයිද මේකට. ඒක නෙවේ කොහොමද මචං phone එක. මගෙ එක තාම අවෙ නෑ. 02 july තමයි pay කලේ
  17. obsidian

    SL OLD HIT SONGS Add Here

    සැදෑ කළුවර
  18. obsidian

    cool ebay gadgets..

    මචන් උඹල ගත්ත හොඳ headset එකක් කියපන්කො, HTC touch pro 2 tilt 2 එකට හරියන.
  19. obsidian

    cool ebay gadgets..

    ඔහ්හ්..එහෙමද? හැබැයි සෙට් කරන ක්‍රමයනම් මට තේරෙන්නෙ නෑ.එකක් අරගෙන එහෙම කරන්න පුලුවන්ද කියල බලපන්.
  20. obsidian

    cool ebay gadgets..

    මචං උඹ ඕකෙ LED ස්ට්‍රිප් ටික කොහොමද fitting එකට හයි කරන්නේ. මම දන්න විදියට ඕකට transformer එකක් ඕන. http://www.ebay.com/itm/12V-5A-Power-Supply-Transformer-for-SMD-3528-5050-Led-Flexible-Strip-New-/120870141697?pt=LH_DefaultDomain_0&hash=item1c246bff01...

    No contents