1. obsidian

    cool ebay gadgets..

    අනේ කොල්ලා මම උඹ කියපු දේ ගැන එච්චර දුරට හිතුවෙ නෑ මචන්. දැන් දුක් සීන් ඉතින් Ayi ube phone eka awuldha? me wage ekakmadha ubath gennuwe?dhawas keeyak giyada?
  2. obsidian

    cool ebay gadgets..

    යාලුවනේ මම ආවා.කට්ටියගෙ කමෙන්ට්ස් දැක්කම මම රත් උනා. අයියෝ ඒ ෆෝන් එක දැක්කම මට ගන්නමයි හිතුනේ. දවස් 6ක් විතර නිදි මරාගෙන 3පාරක් බිඩ් කරල තමයි මේ ගානට වින් කලේ. අපරාදෙ මගෙ නිදි නැති රැයවල්.
  3. obsidian

    cool ebay gadgets..

    NEW HTC Touch Pro2 Tilt 2 T7373 3MP GPS WIFI WINDOWS MOBILE 6.5 SLIDE SMARTPHONE මම ඊයෙ මේක වින් කලා $ 87 කට cellphoneforever ලගෙන්. තවම පේ කලේ නෑ. දැන් ඉතින් ඔයාලගෙන් උදව් ඕනේ. 1.කස්ටම් එකට අහු නොවී ගෙන්නන ක්‍රමයක් තියෙනවද? 2.Colombo නැතිව හලාවත පැත්තෙ address එකක් දැම්මොත් අහු වෙන එකක්...
  4. obsidian

    cool ebay gadgets..

    එෆා වෙනවා
  5. obsidian

    cool ebay gadgets..

    ඇඬෙන සීන් එකක්නෙ මචන්.හරි හරි හෙට විස්තර ඇතිව කියහන්.
  6. obsidian

    cool ebay gadgets..

    ඔහ්හ් මම හිතුවෙ උන් හොඳයි කියල. වෙන කවුරු හරි ඉන්නවනම් කියපන්කො මචන්
  7. obsidian

    cool ebay gadgets..

    cellphoneforever ඇරෙන්න වෙන හොඳ සෙලර්ස්ල ඉන්නවද ?
  8. obsidian

    cool ebay gadgets..

    තෑන්ක් ලොක්කා.මම අලුත් මචන් ඊබේ එකට, බිඩ් කරල වින් කරන එක හිතන තරම් ලෙසි නෑ වගේ.
  9. obsidian

    cool ebay gadgets..

    NEW HTC Touch Pro2 Tilt 2 ෆෝන් එකක් ගන්න ඕනේ. හොඳ සෙලර් කෙනෙක් කියනවද. මේ ෆෝන් එක හොඳයිද? ගත්තු අය විස්තර කියන්ටෝ
  10. obsidian

    Phone එක කී පාරක් වට්ටලා තියෙනවද....

    මම නම් මොබයිල් පාවිච්චි කරන්න අරගෙන වැඩි කල්නම් නෑ 2004 ඉඳල තමයි. මේ අවුරුදු 8ටම මට තිබුනේ phone 2කයි. දෙකම Nokia .පලවෙනි එක Nokia 2100- hungary එකක්. දෙවෙනි එක Nokia 1650. මේ දෙකම හිසේ කෙස් ගානට බිමට වැටිල තියෙනවා. තට්ටු 2කින් පල්ලෙහට සිමෙන්ති පොලොවට වැටිලත් තවම වැඩ. එක පාරක් ඩිස්ප්ලේ...
  11. obsidian

    Internet වලට කීයක් ගෙවනවද??

    අයියෝ මේ කොහොමද? මම Rs.1890 Airtel unlimited පැකේජ් එක පාවිච්චි කරන්නේ.:rolleyes: ඒක දැන්නම් චාමැක්ස්:growl:. ඉස්සර මම 32GB විතර යස අගේට ඩවුන් කලා. දැන් උන් 10 GB පහුවෙනකොටම ස්පීඩ් එක 256 වලට අඩු කරනවද කොහෙද? මම උන්ට කෝල් කරල සද්දයක් දැම්මා මේ ඊයෙ පෙරේදා? බලමු කොහොමද කියලා?
  12. obsidian

    Internet වලට කීයක් ගෙවනවද??

    ඩයලොග් එකට 150ක් දාල 8-10 ගන්නෙ කොහොමද:shocked:
  13. obsidian

    cool ebay gadgets..

    කවුරුත් මේ වගේ එකක් ගෙන්නුවෙ නැද්ද????:oo:
  14. obsidian

    ගංතෙර

    කස්ටිය මිසිං :dull:
  15. obsidian

    cool ebay gadgets..

    එහෙමද එහෙනම් ගොඩනේ.
  16. obsidian

    cool ebay gadgets..

    මට හොඳ කොලිටි වොයිස් රෙකෝඩර් එකක් ගෙන්න ගන්න ඕන. කවුරු හරි ගෙන්නපු කෙනෙක් ඉන්නවද?
  17. obsidian

    cool ebay gadgets..

    මචං මේක 110 V විතරයි නේද?
  18. obsidian

    solidworks 2008 software උදව්වක්

    උදව්වක් ඕනේ
  19. obsidian

    ගංතෙර

    කලකට පස්සේ...වෙලකට බැස්සේ...
  20. obsidian

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    මචංලා මට එක solidworks 2008 software එක crack එකත් එක්ක ඩවුන් කරන්න ලින්ක් එකක් හොයල දෙන්නකො,යාලුවෙක්ට.ලොකු උදව්වක් .:)

    No contents