Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
solidworks 2008 software උදව්වක්
මචංලා මට එක solidworks 2008 software එක crack එකත් එක්ක ඩවුන් කරන්න ලින්ක් එකක් හොයල දෙන්නකො,යාලුවෙක්ට.ලොකු උදව්වක් .:)
obsidian
Thread
Mar 14, 2012
Replies: 1
Forum:
ElaKiri Help
ගංතෙර
ADOOOOOOOOOOWWWWWWWW
obsidian
Post #1,510
Jun 19, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
මචන් මටත් අද උන ගැනෙන්න වගේ, මේ සතියෙම රෑ වෙනකන් වැඩ. මහන්සියි, අද කලින් නිදා ගන්න ඕන.
obsidian
Post #1,313
May 27, 2011
Forum:
ElaKiri Talk!
My Latest 3D work
උඹ මුළු modle එකම කලේ නෑනෙ ,ඕන view එක විතරයිනෙ කලේ, මචන් max වලින් modle කෙරිල්ල එපා වෙන්නෙ නැද්ද?
obsidian
Post #18
May 27, 2011
Forum:
ElaKiri Talk!
My Latest 3D work
උඹ modle එක කලෙත් max වලින් මද? Autocad කරල max වලට import කරන්නත් පුලුවන් නේද?
obsidian
Post #14
May 27, 2011
Forum:
ElaKiri Talk!
My Latest 3D work
පිස්සු කොර මචන්, 3ds max වලින් නේද කලේ.
obsidian
Post #12
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
මොකෝ අද කට්ටිය බකන්නිලාගෙන
obsidian
Post #1,307
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
ආ මචන්ස්ලා
obsidian
Post #1,300
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
ඇම් එස් ලොක්කා කිවු දේ ඇත්තම ඇත්තයි කවියන් අතර වාදේ ආතල් එකටයි තරඟ මොටද යාලුවනේ අපි එකටයි අරන් වරෙන් හුළු අත්තයි,පොල් කට්ටයි
obsidian
Post #1,195
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
කවි කියලා නිදියනකොට රෑ වීලා නිදිමත තවම ඇත ඇස් දෙක පියවීලා හදිසියෙ ආවෙ උඹල ඉන්නව දැකලා ගං තෙරෙ සෙට් වෙමුකො කට්ටිය රෑ වීලා
obsidian
Post #1,190
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
මචන් වැරදි වැරදි මොනව හරි ලියපන්, මමත් දන්න ඉටි ගෙඩියක් නෑ, ඒත් ලියනකොට ඔය මොනවහරි ලියා ගත්තෑකි.good night all:)
obsidian
Post #1,154
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
අපි බය නෑලු:P
obsidian
Post #1,150
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
දැන්නම් එකයි දහයයි මම යනවා යන්න හෙට එන්නෙමි කවි වැල් පබදින්න උඹලා ගොතන කවි රස තව තව වැඩිවෙන්න පතමින් සමුගනිමි සොයුරනි අද දිනට
obsidian
Post #1,148
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
වස් කවි:oo:
obsidian
Post #1,146
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
තැන්කියු මචන් පිලිගත්තට මේ මාව ආසයි මමත් බැරි උනත් කවි ගොතන්නට ආසවට වගේ බැඳෙනා කවියකට එලිවැට තියා ඉනිවැට වත් හඳුනන්නට බැරිය
obsidian
Post #1,145
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
මම යනවා මචන් දැන්නම් ඇති හිටියා නිදිමත මගේ ඇස් අග්ගිස්සෙන් එන්නා පරක්කු වෙලා ඇහැරුනොතින් හෙට දවසා මගෙ ඔළුවම අනුභව කරයි අපෙ ලොක්කා
obsidian
Post #1,138
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
පීනනන්ට බැරි එකෙක් මොහකට ආවාද ගිලෙන්නට ගියොත් බේරන්නේ නැද්ද මගෙ ගෑනිට උඹ ඔච්චර බයද විලි ලැජ්ජාව වහගන්නේ මොකකින්ද:P
obsidian
Post #1,133
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
ගං තීරයේ මට තනියම ඉන්නට බැරුවා රෑ දොලහට මහසෝනා එන්නා බයටම මගෙ ඇගේ මයිල් ස්මයිල් වෙන්නා එන්නම් ගොහින් කට්ටියටම සුභ දවසක් පැතුවා
obsidian
Post #1,128
May 27, 2011
Forum:
ElaKiri Talk!
ගංතෙර
ආවෙමි මමත් රෑ බෝ වෙලා ගං තෙරට පූසෝ ,මාලුවෝ, හංසයො වාදයක මුන් ටික දොඩන කෙබර ටික ඇහුවාම පනින්නට හිතයි ගඟට දෙවරක් නොසිතාම
obsidian
Post #1,118
May 27, 2011
Forum:
ElaKiri Talk!
wenasa??!!
:lol:
obsidian
Post #19
May 26, 2011
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
Next
First
Prev
6 of 8
Go to page
Go
Next
Last
No contents
Top
Bottom