මුදා නොගත් ප්*රදේශ
දැනට උතුරු ප්*රදේශ වල ක්*රියාත්මක වන හමුදා මෙහෙයුම් ආරම්භ වීමට ප්*රථම කිලිනොච්චි දිස්ත්*රික්කය සහ මුලතිව් දිස්ත්*රික්කයේ බලය පවත්වාගෙන යෑමට කොටි ත්*රස්තවාදීන්ට අවස්ථාව උදා වී තිබිණි. මීට අමතරව මන්නාරම සහ වව්නියා දිස්ත්*රික්ක දෙකෙහිද සමහර ප්*රදේශ වල බලය එල්.ටී.ටී.ඊ. ය සතුව...