මිහින් එයාර්, ශ්*රී ලාංකීය ධනය පිටරට පැටවූ අපේ කා*ලයේ මහා මූල්*ය සුනාමිය. අතිගරු වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්*රියාත්මක කරන ලද මිහින් එයාර් ව්*යාපෘතිය හරහා බලාපොරොත්තු වූයේ අඩු වියදමකින් විදේශ ගමන් යාම සඳහා මෙම ආයතනය බිහි කරන ලද්දේ වුවද මේ හරහා සිදුවූයේ ලංකාවේ...