පෘතුගීසි හෝ නෙදර්ලන්ඩ් උන් දැම්ම , තමන්ගේ කුලේ උසස් කියල හිතන් ඉන්න ඉන්දියාවේන් ලඟදි මෑතකදී(අන්තිම අවුරුදු 500 ,700 කාලේදී) ආපු උන් ටිකට විතරක් ලංකවේ උතුරේ ඉඩම් ගන්න පුළුවන් කියල නීතියක් තිබ්බා. ඒ නීතිය ආයේ ගෙන්න කියල උද්ගෝෂණ අන්තිම අවුරුදු 100 දී ම යාපනේ යනවා , TV එකෙත් පෙන්නුවා ළඟදිත් ...