1. mensoft2003

    කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්&#3520

    සිරාවටම . හිතපන් ලංකාව තරම් තඩි ගලක් පා කරලා . ලංකාව උඩට ගෙනල්ල ඇත ඇරියොත් කොහොමද ?
  2. mensoft2003

    කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්&#3520

    පට්ට මචන් google search පාරක් දැම්ම 7129 / 6105195 කියල . අම්බානෙක result තියනවා . ඇත්තටම මේක හොයාගන්න පුලුවන්නම් . http://commendatori.wordpress.com/2009/04/15/the-secret-of-the-universe-prime-numbers-and-phi/
  3. mensoft2003

    ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...

    එකනේ අපි පොත පිළිගන්නේ නැත්තේ . නොතේරෙන උන් කරන්නේ හරි කියල ඔහේ පිළිගන්න එක .:lol::lol::lol::lol:
  4. mensoft2003

    ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...

    පොතේ තියන හැටියට නොව වැඩ . සත්ව ගාතනයටත් පොතක් තියනව. :lol::lol::lol::lol: සාමය උපරිමයි . :P:P
  5. mensoft2003

    මට අල්ලහ්ගෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනව

    මේ film එක බලන්න . (The Fifth Element) OoKssDjs64o
  6. mensoft2003

    ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...

    :lol::lol::lol::lol::lol: අපිට හොදටම තේරෙනවා . මරු .
  7. mensoft2003

    ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...

    ඔබේ ජිවිතේ අරමුණ හරක් මරාගෙන කෑමද ? :P
  8. mensoft2003

    Not suitable for vegetarians!!!!!!

    දෙවියන්ට හරියට මවාගන්න බැහැ . :lol::lol::lol::lol::lol:
  9. mensoft2003

    පෘතුවියට නිවුන් සහෝදරයෙක්?

    අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග‍්‍රහලෝකයක ජීවය පැවැතිය හැකි බවට සාක්ෂි තමන්ට ලැබී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (5) අනාවරණය කළේය.නාසා විද්‍යාඥයන් මේ බව ප‍්‍රකාශ කළේ ඔවුන් විසින් අභ්‍යවකාශයේ රඳවනු ලැබූ ‘කෙප්ලර්’ නමැති අති ප‍්‍රබල දුරේක්ෂයෙන් ලබා ගත් ඡුායාරූප සහ දත්ත පාදක කර ගනිමින්ය...
  10. mensoft2003

    Desktop එකේ

    Ubuntu නම් Use කරන්නේ conky දාගනින් . ඔයිට වැඩිප පට්ට . memory කනෙත් නැහැ .
  11. mensoft2003

    පෘතුවියට නිවුන් සහෝදරයෙක්?

    පෘතුවියට නිවුන් සහෝදරයෙක්? අපේ ලෝකය මෙන් දෙගුණයක් විශාල ග‍්‍රහලෝකයක් අලෝක වර්ෂ 600 දුරින් පිහිටා ඇතැයිද ”කෙප්ලර් 22 බී” යනුවෙන් නම්කළ එම ග‍්‍රහ ලොවේ මහාද්වීප, මුහුදු ද ජලය ද ඇති නිසා ජීවින් ද සිටිය හැකි බව ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ කියති. නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂයෙන් සොයාගත් මේ නව ග‍්‍රහයා...
  12. mensoft2003

    ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...

    නමුත් දෙවියෝ මවල තියන්නේ ආහාරය සදහමයි . වේදනාව නැතුව මරණ ක්‍රම හිටන් කියල දීල තියන්නේ. නිගා දෙන්නේ මිනිස් කමටනේ . නොමිනිසුන්ට එකේ ගැටළුවක් නැහැ .
  13. mensoft2003

    ජෙල් වලට විකල්පය....!!!!!

    iduna gas deka thina galawala athata aragena anithya menehi karapan .:cool:
  14. mensoft2003

    ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...

    ලොක්ක අනිත් ජරා වැඩ වලට පොතක් ලියපු එකේ . මස් කැල්ලකට තියන පෙරේතකමට සිරාජ් මෙචර පිටු ගානක් ලියල. :lol::lol::lol::lol::lol::lol::lol::lol: ලැජ්ජයි ඔයි !
  15. mensoft2003

    Not suitable for vegetarians!!!!!!

    :lol::lol::lol::lol: උඹේ මොලේ තමයි මොලේ .මාර ජෝක් තමයි උබත් ඉදිරිපත් කරන්නේ යකෝ ඔය මිනිස්සු ජිවිතේ ගැට ගහ ගානෙත් කොචර අමාරුවෙන්ද ? ජිවිත කාලෙටම දවස් කියාද සම්පුර්න ඉර පායනවා දැකල ඇත්තේ ?බුදුහාමුරුරුවෝ පස්මහ බැලුම් බලල ඉන්දියාවේ ඉපදුනේ ඔය නිසා තමයි. එහෙම නැත්තම් ද්‍රව ආසන්නයේ ඉපදෙන්න තිබ්බනේ...
  16. mensoft2003

    ජෙල් වලට විකල්පය....!!!!!

    අනේ බන් . ලජ්ජා නැතුව සිංහල බෙහෙත් කඩේකට ගිහිල්ල බය නැතුව කට ඇරලා ඉල්ලපන්. English ඕනෙනම් supper market එකකට ගිහිල්ල jel බෝතලයක් ගනින්. උඹට ඕක posh වගේ කරන්න ඕනෙනම් කියල යාළුවන්ට කියපන් FENELA GEDI.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
  17. mensoft2003

    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    උඹට පිස්සුද බන් . මෙකිගෙන් වැඩ ගත්ත තරමක් ගත්තේ පක්ෂේ උන්නේ . මිනිහවත් නොගත්ත තරමේ වැඩ අරගෙන ඇති . :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  18. mensoft2003

    මට අල්ලහ්ගෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනව

    කව්ද බන් මෙකතව උඹට කිව්වේ ? බුදුහාමුදුරුවෝ ලෝකේ තිය කිසිම දෙයක් මවල නැහැ . මවන්න උවමනාවකුත් නැහැ . මැව්වා කියල කියනෙත් නැහැ . කියලත් නැහැ . මැවීම් මැජික් මිරකල් තියන්නේ උඹල වගේ තේරුම් ගන්න බැරි දේවල් දේවියි මැව්වා කියන , අහසට අත්පුඩි ගහන ආගම වල . බුදුදහම ගොඩ වැඩිකරගන්න හදපු ආගමක් නෙමෙයි . එක...
  19. mensoft2003

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    google earth වලින් හොයාගන්න පුළුවන් වෙයි කියල මමනම් හිතන්නේ නැහැ . හැබැයි උඹ ඒ පතේ ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් අහස බෝක්කුව ගැන ඒ ය පෙන්න්නවී . දැනට තියන බ්ලක්පුල් පාලම පහුකරන නානුඔය පැත්තට හැරෙනකොට එතන පල්ලහ තාමත් ඔකේ නටබුන් එතුරුවෙලා තියනවා . ගොඩක් එක මිනිස්සු යකඩ වලට කලි ගලවාගෙන . ඒ පැත්තේ පරණ...
  20. mensoft2003

    මට අල්ලහ්ගෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනව

    අඩා යේක යේම තියෙන නිශා තමයි අපිල කොලයක් පතු කරලා මැන්නේ උඩට දල පාගන්නේ. යෙතකොය්ට මැන්නේ රේත් වෙනවා ;). අපිල යෙකෙන් අරකගේ බෙල්ල කපල නැට්ට නවල මාෂ් ටික කනවා .:lol::lol::lol::lol::lol::lol: හලාල් ඩෝ යේක හලාල් :lol::lol::lol:

    No contents