බොහොම ස්තුති !
ඉතින් සටනින් කව්ද දිනුවේ ? මොනවගේ සටනක්ද පැවතුනේ ?
ආ සටන් කියද්දී මතක් උනේ . ඊයේ ජනාදිපති මන්දිරේ තිබුන දර්ම දේශනාව ඇහුවද ?
බුදුන් වහන්සේ ලංකාවට වැඩමකරලා බන කියල තියන්නේ හෙළ බසින් . මේ දේශනාවට කියන්නේ සිරි දෙසුම කියල . මේක ත්‍රිපිටකේ ඇතුලත් වෙලා නැහැ. ඔය චෛතිය , සැය , දාගැබ...