1. Singlish

    Guys nEed A bIg biG heLP

    bump
  2. Singlish

    Guys nEed A bIg biG heLP

    අනේ හදිස්සි වැඩක් තියනවා මචාලා කරන්න දන්න කෙනෙක් සප් එකක් දියන්ලකෝ
  3. Singlish

    Guys nEed A bIg biG heLP

    මොකක්.... :shocked::shocked::shocked: මොන Activate ද බන් තාම තිබ්බ විදිහමයි. :( :(
  4. Singlish

    Guys nEed A bIg biG heLP

    දැන් මචං මේ මොහොත වෙනකොට ඔය පල්ලෙහා තියන එක වැටිලා තියනවා ඒක ක්ලෝස් කරන්නවත් හොල්ලන්නවත් බෑ.
  5. Singlish

    Guys nEed A bIg biG heLP

    ඕක try again කලාම ආයෙත් ටික වෙලාවකින් ඕකම එනවා.:( cancel කලාට පස්සේ chrome එකේ ඔක්කොම tab ටිකත් එක්ක ඔක්කොම close වෙලා වෙනින් මොකක්ද මල මගුලක් install වුනා ඒකෙ නම තමා 01.Advanced System Protector 02.RegClean Pro ඔය අතර තුර virus guard එකෙන් හෝ ගලා එක එක මගුල් ආවා. දැන් මක්කෑ මම කරන්න ඕනා :(
  6. Singlish

    Guys nEed A bIg biG heLP

    අනේ මචෝ thankyou බන් කරපු උදව්වට. මම වැඩේ කොර ගන්න ගිහිල්ලා නා ගත්තා වගේ මට පේන්නේ. password එකයි name එකයි ගහන්නේ කොතනද? ඉල්ලුවෙ නෑනේ පොඩ්ඩක් සිද්දිය කියපන්කෝ step by step
  7. Singlish

    Guys nEed A bIg biG heLP

    :D bump
  8. Singlish

    Guys nEed A bIg biG heLP

    :D
  9. Singlish

    Guys nEed A bIg biG heLP

    මචංලා මම මීට ටික කාලයකට කලින් මගේ computer එකේ Corel VideoStudio 12 එක install කලා. දැන් එක වැඩ නෑ. serial key එකක් ඉල්ලනවා. මම ඊයේ දාගෙන try කලා key එකක් හොයා ගන්න ඒ වුනාට වැඩේ සෙට් වුනේ නෑ. අනෙ උඹලා කාට හරි පුලුවන්නම් මට key එකක් හොයලා දියන්කෝ.
  10. Singlish

    The Ex Girlfriends - We Are The Party

    අපෝ මල වදයක් බන් ටොරන්ට් සයිට් එකකට ගිහිල්ලා මොකක් හරි ක්ලික් කරපු ගමන් ඔය රෙද්ද එනවා

    No contents