Guys nEed A bIg biG heLP

Singlish

Member
Mar 18, 2013
31
6
0
newtabw.png




මචංලා මම මීට ටික කාලයකට කලින් මගේ computer එකේ
Corel VideoStudio 12 එක install කලා.
දැන් එක වැඩ නෑ. serial key එකක් ඉල්ලනවා.
මම ඊයේ දාගෙන try කලා key එකක් හොයා ගන්න ඒ වුනාට වැඩේ සෙට් වුනේ නෑ.
අනෙ උඹලා කාට හරි පුලුවන්නම් මට key එකක් හොයලා දියන්කෝ.

 
Last edited:

Singlish

Member
Mar 18, 2013
31
6
0

Name.....:WaLMaRT
Password.:30353734353B
:cool::yes::D

අනේ මචෝ thankyou බන් කරපු උදව්වට.
මම වැඩේ කොර ගන්න ගිහිල්ලා නා ගත්තා වගේ මට පේන්නේ.
password එකයි name එකයි ගහන්නේ කොතනද?
ඉල්ලුවෙ නෑනේ
පොඩ්ඩක් සිද්දිය කියපන්කෝ step by step
 

Singlish

Member
Mar 18, 2013
31
6
0
downloadyvm.png


ඕක try again කලාම ආයෙත් ටික වෙලාවකින් ඕකම එනවා.:(
cancel කලාට පස්සේ chrome එකේ ඔක්කොම tab ටිකත් එක්ක ඔක්කොම close වෙලා වෙනින් මොකක්ද මල මගුලක් install වුනා ඒකෙ නම තමා
01.Advanced System Protector
02.RegClean Pro
ඔය අතර තුර virus guard එකෙන් හෝ ගලා එක එක මගුල් ආවා.
දැන් මක්කෑ මම කරන්න ඕනා
:(
 

Singlish

Member
Mar 18, 2013
31
6
0
දැන් මචං මේ මොහොත වෙනකොට ඔය පල්ලෙහා තියන එක වැටිලා තියනවා ඒක ක්ලෝස් කරන්නවත් හොල්ලන්නවත් බෑ.

83405895.jpg
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    අනේ මචෝ thankyou බන් කරපු උදව්වට.
    මම වැඩේ කොර ගන්න ගිහිල්ලා නා ගත්තා වගේ මට පේන්නේ.
    password එකයි name එකයි ගහන්නේ කොතනද?
    ඉල්ලුවෙ නෑනේ
    පොඩ්ඩක් සිද්දිය කියපන්කෝ step by step

    Activate :)
     

    Singlish

    Member
    Mar 18, 2013
    31
    6
    0
    අනේ හදිස්සි වැඩක් තියනවා මචාලා කරන්න
    දන්න කෙනෙක් සප් එකක් දියන්ලකෝ