1. mensoft2003

    භාවනා පුහුණුවට වෙහෙස වන්නේ ඇයි ?

    භාවනා පුහුණුවට වෙහෙස වන්නේ ඇයි ? “අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්‍රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගොනා පසුපස යන කරත්තය විලාශයෙනි. පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන්...
  2. mensoft2003

    මුන්නේශ්වරම් බිලි පූජාව උසාවි නියමයෙන් න

    මුන්නේශ්වරම් බිලි පූජාව උසාවි නියමයෙන් න හලාවත දිසා අධිකරණය ලබා දුන් තහනම් නියෝගයක් මත මුන්නේශ්වරම භද්‍රකාලි අම්මන් කෝවිලේ සත්ත්ව බිලි පූජා ඊයේ(13) නොපැවැත්විණි. බිලි පූජාවක් සඳහා තහඩු මඩුවක් ද සකස් කර තිබූ අතර බැතිමතුන් පෙරවරුවේ පටන් එළුවන් හා කුකුළන් පූජා කිරීමට කාළි අම්මන් දේවාල භූමියට...
  3. mensoft2003

    ජපන් කතක අතගෑවාට හිරදඬුවම්

    ජපන් කතක අතගෑවාට හිරදඬුවම් කොළඹ යුනියන් පෙදෙසේ බසයක දී ජපන් කතකගේ ඇඟපත අතගෑ බව වරද පිළිගත් නාරම්මල අබ්දුල් අමනුල්ලාට බරපතළ වැඩ සහිත අට මාසයක සිර දඬුවමක් රුපියල් 1500ක දඩයක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සිරදඬුවම සත් වසරකට අත්හිටැවූවාය. මත්පැන් බී සිටිය දී එම වරද කළ බවද...
  4. mensoft2003

    තවත් ජීවිතයක්.

    තවත් ජීවිතයක්. පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ
  5. mensoft2003

    විද්‍යාව හා බුදුදහම ගැන දන්නා තරම

    විද්‍යාව හා බුදුදහම ගැන දන්නා තරම විද්‍යාව යනු අප ගේ පංච ඉන්ද්‍රියයන්ට (ඇස, කන, නාසය, දිව හා සම) ගෝචර වන දෑ ඒ ආකාරයෙන් පවතිනුයේ මන්ද, ඒ ආකාරයෙන් හැසිරෙනුයේ මන්ද යන්න පැහැදිලි කිරීමට මොඩලයන් සෑදීම වේ. ඉන් අනතුරුව එම මොඩලයන් භාවිත කොට නව දෑ සොයාගැනීම හා නිපැයුම වේ. අප විද්‍යාවේ දී සත්‍ය යෑයි සලකන...
  6. mensoft2003

    විද්‍යා ලකුණු දකිමු

    විද්‍යා ලකුණු දකිමු අයිති නැත කිසි දෙයක් මෙහි ඔබට. අමනාප වුනාද ඔබ මා සමග එසේ ඔබ නිර්ධන අසරණ කෙනෙකුට ලෙස කථා කළාට. හොඳයි… මට සමාවෙලා කියන්න එහෙම නම් ඔබට තිබෙන දේවල් මෙහි. ඔබ මව, පියා, ස්වාමිපුරුෂ, භාර්යා – දූ දරු, නෑදෑ හිතමිතුරු, ගෙවල්, ඉඩ කඩම්, බඩු මුට්ටු, ඇඳුම් පැළඳුම්, ආභරණ, කෑම බීම, පොත පත...
  7. mensoft2003

    කියාදෙන යටත් නැති , විශ්වාසයක් නැති විශ්ව&#353

    කියාදෙන යටත් නැති , විශ්වාසයක් නැති විශ්ව&#353
  8. mensoft2003

    දළදා මැදුර බොදු පුදුම හතට

    දළදා මැදුර බොදු පුදුම හතට http://www.bbc.co.uk/iplayer/episode/b013y2mb/Seven_Wonders_of_the_Buddhist_World/
  9. mensoft2003

    ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!!

    ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!! ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!! http://www.lankadeepa.lk/2011/08/02/front_news/07.htm
  10. mensoft2003

    විභාගෙ... විභාගෙ...... එහෙ බැලුවත් විභාගෙ මෙහෙ බ&#35

    විභාගෙ... විභාගෙ...... එහෙ බැලුවත් විභාගෙ මෙහෙ බ&#35 අගෝස්තු 08 ඇරැඹෙන උසස් පෙළ හා අගෝස්තු 21 ඇරැඹෙන 5 ශිෂ්‍යත්ව විභාගයට පිළිතුරු ලියන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටයි පන්ති දහසකට ගියත් වැඩක් නෑ සැහැල්ලුවෙන් වැඩ කරන්න කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරවාසී කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති...
  11. mensoft2003

    මලවුන් ගෙන්වීම පාපයක්

    මලවුන් ගෙන්වීම පාපයක් සිත හා සිතිවිලි වල අතරමැදි අවස්ථාව යක්ෂ ප්‍රේත කියල හදුන්වනවා ? :confused::confused: මේගැන මොකද හිතෙන්නේ ?
  12. mensoft2003

    ලෙඩක් නෑ ලෙඩක් තියෙනවා මොකද වුණේ?

    ලෙඩක් නෑ ලෙඩක් තියෙනවා මොකද වුණේ? නවීන විද්‍යාව තවමත් දණ ගාමින් සිටිතැයි අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියෝ පැවසූහ. නවීන විද්‍යාව බඩගාමින් සිටින බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. එහෙත් අප නොදන්නා, නොහඳුනන විද්‍යාඥයන් හා විද්‍යාවක් කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන...
  13. mensoft2003

    කාලකන්නි .

    මුන්ට යන්න අපායවල් අලුතෙන් හදන්න වෙයි lakbima.lk
  14. mensoft2003

    දර්ම ප්‍රචාරයට හිමිවරු 25 නමක්

    දර්ම ප්‍රචාරයට හිමිවරු 25 නමක් http://www.lankadeepa.lk/2011/07/29/front_news/01.htm
  15. mensoft2003

    බහරේන් පිෂ්

    කාන්තා නිදහස :lol::lol::lol::lol::lol::lol::lol:
  16. mensoft2003

    Peace 4 Driver

    http://www.lankadeepa.lk/2011/07/18/front_news/07.htm
  17. mensoft2003

    හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌

    හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌ මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම...
  18. mensoft2003

    ඇයි මිනිස්සු වයසට යන්නේ?

    ඇයි මිනිස්සු වයසට යන්නේ? අපි කාගෙත් ගෙවල් වල තියෙනවා යකඩ හටිටි, මුටිටි, ගෙටිටු ඒ වගේම විවිධාකාර යකඩින් කරපු බඩුභාහිරාදිය. මෙව ගත්ත කාලෙම හරිම ලස්සනයි දිස්නෙ ගහ ගහ තියෙනවා. ටික කාලයක් යනකොට මුලින්ම මෙ දිස්නෙ ගහන ගතිය නැතිවෙලා යනවා. ඊටත් පස්සේ අවපැහැයක් ගන්නවා. ඊටත් පස්සේ තවත් ටික කාලයක් යනකොට...
  19. mensoft2003

    කවුද මෙ පිටසක්වල ජිවින් කියන්නේ?

    කවුද මෙ පිටසක්වල ජිවින් කියන්නේ? පිට සක්වල ජිවින් යනු කවරහුද? කවුරැ හරි කෙනෙක් පිටසක්වල ජීවින් කියන්නේ කවුද කියල ඔබෙන් ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර මොකක් වෙන්න පුලුවන්ද? "අපිට වඩා වෙනස් රැපයක් තියෙන. අපිට වඩා බලගතු, එහෙමත් නැත්නමි අපිට වඩා බලයෙන් අඩු ජිවින් කොටිඨාශයක්" කියල කෙනෙක් කියයි. මෙක ඒක...
  20. mensoft2003

    කාල තරණය

    No contents