1. mensoft2003

    බැරෝමීටරේ

    මෙන්න මගෙනුත් හා හා පුරා කියා කතාවක් .මේක ලංකාවේ වෙච්ච සිද්ධියක්වත් , මට වෙච්ච දෙයක්වත් නොවෙයි .නමුත් physics ඉතින් කොහෙත් එකයි නේ. ලංකාවෙත් ඉතින් බැරෝමීටරේ භාවිතා වෙන්නේ නැතැයි කොහේ කොහේ හරි. අනික අන්තිම පේලියේ ගොඩක් කස්ටිය campus අයනේ. එහෙම නොවෙන අපිටත් රස විඳින්න පුළුවන්. ඔක්කොම angles ටික...
  2. mensoft2003

    ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම්

    ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම් http://www.dinamina.lk/epaper/art.asp?id=2011/02/01/pg12_4&pt=p&h=
  3. mensoft2003

    බටහිර තාක්‍ෂණයේ හා නූතනත්වයේ බළකොටු බිඳ &#3520

    බටහිර තාක්‍ෂණයේ හා නූතනත්වයේ බළකොටු බිඳ &#3520 රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් තවත් කිව යුතු කරුණු බොහොමයක්‌ වෙයි. එහෙත් අප මෙහි දී ප්‍රධාන වශයෙන් ම සඳහන් කරන්නේ බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය හා සිංහල බෞද්ධ චින්තනය අතර වෙනස පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු ය. බටහිර වෛද්‍ය විද්‍යාවට රජරට...
  4. mensoft2003

    පුස්සන් නිස්සන් වී දහම උඩු යටිකුරු කරනවා

    පුස්සන් නිස්සන් වී දහම උඩු යටිකුරු කරනවා
  5. mensoft2003

    ඛේදවාචකය

    ප්‍රාදේශීය සභාපති රණසිංහ ළමා පාසලකට පැමිණියේ උත්සවයේ ආරාධිතයා ලෙසටයි. උත්සවය අවසානයේ දී එම පාසලේ දරුවන්ගේ පන්තියේ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වීමට ඔහුට ඇරයුම් ලැබිණි. ගුරුතුමී : අපි අද සාකච්ඡා කරන්නේ “ඛේදවාචකය” කියන වචනයයි. සභාපතිතුමනි, ඔබතුමා සාකච්ඡාව පටන් ගන්නවා නම් හොඳයි. සභාපති : ඛේදවාචකය...
  6. mensoft2003

    අසිරිමත් කැලණි පුද බිමේ අසිරිමත් සිදුවීම

    අසිරිමත් කැලණි පුද බිමේ අසිරිමත් සිදුවීම කැලණි රජමහා විහාරයේ දුරුතු මහ පෙරහැර පූජෝත්සවයේ උඩමළුවේ පෙරහැර ආරම්භවීමට පැයකට පමණ පෙර චෛත්‍යරාජයාණන් වහන්සේ ජයාරූප ගත කළ මොහොතේ එම ඡායාරූපයෙහි සටහන් වූ මේ සුවිශේෂ ආලෝක වෘත්තිය කුමක්‌ද? පළමු ඡායාරූපයේ එවැනි යමක්‌ දුටු සැණින් තත්පර දෙකක්‌ ඇතුළත ගත්...
  7. mensoft2003

    මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු &#352

    මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු &#352 ජීවන රටාව හා සසර පැවැත්ම, ජීවිතය හා මරණය, ජීවිතයේ අවසන් දැක්ම, විශ්මිත විශ්වය සිසාරා පෙනෙන ලොවක නොපෙනෙන ලොවක් , විරාමයක් මය මරණය, අශෝක ශිලා ලේඛන, ශ්‍රී සුමංගල ශතකය (පාලි) යන විශිෂ්ට කෘති මෙන් ම ජාතකමාලා, අභිඥානශාකුන්තල නාටකය, රත්නාවලී නාටිකා, බුද්ධ...
  8. mensoft2003

    හරක් පට්ටියම විකුණා දමන්න

    හරක් පට්ටියම විකුණා දමන්න
  9. mensoft2003

    2012 ලෝක විනාශය

    ඒ ඒ සංස්‌කෘතියෙහි ඇති සංකල්ප අතර ඇත්තේ ඉතා දළ සම්බන්ධයයක්‌ බව මේ වන විට අවබෝධ වී ඇතැයි සිතමි. අප අම්මා යෑයි කියන්නේ ඉංගිරිසීන් මදර් හෝ මමී හෝ යෑයි කියන අරුතින් ම නො වේ. සිංහල බෞද්ධයන් ගේ සත්ත්වයා යනු ඉංගිරිසින් ගේ ඇනිමල් නො වේ. පසුගිය සති දෙකෙහි සඳහන් කරන ලද දෙයින් ඉංගිරිසින් ගේ ඇනිමල් යනු සිංහල...
  10. mensoft2003

    මරණින් පසු ඉබාගාතේ යන්නෝ

    මරණින් පසු ඉබාගාතේ යන්නෝ අද වෛද්‍ය විද්‍යාව බොහෝ දියුණු තත්ත්වයක පවතී. රෝගාබාධ හඳුනා ගැනීමට ඉතා සියුම් උපකරණ හා යන්ත්‍ර සූත්‍ර නිපදවා ඇත. එහෙත් මේ ගත වන වර්තමානයේ බලාපොරොත්තු නැති අන්දමේ ලෙඩ රෝග පැතිරෙමින් පවතී. මිනිසා ගේ අවාසනාවක මහත; දැන් දැන් අලුතෙන් වැලඳෙන රෝග බොහොමයක් “තිරිසන්” ඒවා ය...
  11. mensoft2003

    මාළුවෙකුගේ අදෝනාව

    මාළුවෙකුගේ අදෝනාව
  12. mensoft2003

    පුංචි පුංචි කරුණු ටිකක්

    පුංචි පුංචි කරුණු ටිකක් හැමෝටම තෙරුවන් සරණයි ! පෝය දවසේ TV එකෙනුයි RADIO එකෙනුයි ඉගෙනගත පොඩි පොඩි කරුණු ටිකක් ඔයගොලන් එක්ක බෙදා හද ගන්න හිතුන . 1) ලෝකය යනු කුමක්ද ? මේ විශ්වයේ තියන චක්රවටවල ඔහේ අහසේ පාවෙන එහෙමත් නැතම් කවුරුහරි අපිට මවලදීපු ජිවින් ඉන්න ග්‍රහලෝකෙකට නේද ලෝකේ කියන්නේ ? එහෙම...
  13. mensoft2003

    Me sinduwa mokakda ?

    මචන්ලා පරණ සින්දුවක් තියනවා . මම හිතන්නේ M S ප්‍රන්දුගේද කොහෙද . හැබැයි මට සින්දුව මොකක්ද කියන්න දන්නේ නැහැ . එකේ තියන වචන ටිකක් කියනම්("අපි දිනක අඩනවා දිනකදී තුටු වෙනවා අපේ දයිවේ අපිට මෙහෙම කරනවා //") කරුහරි කියනවද මේක මොකක්ද කියල .
  14. mensoft2003

    රහත් - නොරහත්

  15. mensoft2003

    හම්බයෝන්ටත් කෙලින හම්බයෝ

    හම්බයෝන්ටත් කෙලින හම්බයෝ
  16. mensoft2003

    මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ?

    මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ? තමා මෛත්‍රී බුදුන් ලෙසින් හදුන්වන පුද්ගලයෙක් ගාල්ල ප්‍රදේශයේ සිටි. මොහු නමින් කේ. ලාල් වේ.ගාල්ල ප්‍රදේශයේ මොහු ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර මිනිසුන් වැදුම් පිදුම් පවා කරති. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ ධර්ම දේශනා ප්‍රචාරය වුන අතර...
  17. mensoft2003

    කාට ද මේක තේරෙන්නේ...?

    කාට ද මේක තේරෙන්නේ...? රට්ඨපාල මහරහත් තෙරුන් වදාළ ගාථා කිහිපයක්... පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං, ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨිති. හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්. නමුත් අඥාන ජනයා බහුලව...
  18. mensoft2003

    what a terrible fate to be born as a girl in a Muslim country

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=8471270
  19. mensoft2003

    හැඩ වැඩ වෙනකොට මට ඉවසන්න බෑ

    හැඩ වැඩ වෙනකොට මට ඉවසන්න බෑ මේ මිහිතලය මත ඉපිද සත්ත්වයන් අතර ජීවත්වන මිනිසාට හිමිවන්නේ සුවිශේෂ තැනකි. “මනං උස්සෝතීති මනුස්සෝ”, උසස් මනසක් ඇත්තේ මනුස්සයා ය. එසේ ම ශරීරය සිරස් අතට නැගී සිට හිස ඔසවා ගෙන සිටින සත්ත්වයා ද මනුස්සයා ය. දෙව් ලොව දෙවියන් අතර දෙවියෙකු ලෙස ඉපිද සිට පුණ්‍ය ශක්තිය පිරිහී...
  20. mensoft2003

    කිරි සුවඳ යන්නටත් කලින් මැලවෙන මල් කැකුළ&#3540

    කිරි සුවඳ යන්නටත් කලින් මැලවෙන මල් කැකුළ&#3540 තාත්තා කිරිච්චිය ඇදලා ගත්තා. මස්සිනාව කසාද බඳින්න කැමති වුණේ නැත්නම් මාව දෙකඩ කරනවා කිව්වා” ඒ, රිම් අල් නුමේරිගේ හඬයි. ඈ එකොළොස් හැවිරිදියි. ඇයට වඩා දෙගුණයටත් වඩා වැඩිමහල් ඇගේ මස්සිනා සමඟ විවාහ වන ලෙස පියා ඇයට බලකරමින් සිටියේය. “මස්සිනාට වයස...

    No contents