එලකිරි වැසියණි, මම කෙල්ලන්ව ටයිල් පොලවක මත රැදුණු ජල ස්වල්පයකට උපමා කරමි.
මක් නිසාද ටයිල්පොලව මත රැදුණු ජල සවල්පය අංශක 90 එනම් කෙලින් බැලූ කල පැහැදිලිව නොපෙනේ.
නමුදු එය පැත්තෙන් බැලු කල එනම් ආනතව බැලු කල බිම ජලය ඇති බව වටහා ගත හැක.
එවිට අපිට පරිස්සමෙන් අඩිය තියලා අනතුරක් නොකර ගනිමින් අපේ ගමන...