Elakiri වැසියණි,

Singlish

Member
Mar 18, 2013
31
6
0
එලකිරි වැසියණි, මම කෙල්ලන්ව ටයිල් පොලවක මත රැදුණු ජල ස්වල්පයකට උපමා කරමි.
මක් නිසාද ටයිල්පොලව මත රැදුණු ජල සවල්පය අංශක 90 එනම් කෙලින් බැලූ කල පැහැදිලිව නොපෙනේ.
නමුදු එය පැත්තෙන් බැලු කල එනම් ආනතව බැලු කල බිම ජලය ඇති බව වටහා ගත හැක.
එවිට අපිට පරිස්සමෙන් අඩිය තියලා අනතුරක් නොකර ගනිමින් අපේ ගමන යා හැක.

ඒ ආකාරයට කෙල්ලෙක් දිහාද කෙලින් බැලූ පමණින් හරි ආකාරව හදුනා ගත නොහැක.
අපට ඒ කෙල්ල දිහා විවිද කෝන වලින් බැලීමට සිදු වේ.
අන්න එවිට හරි හැටි හදුනා ගැනීම තුලින් අපිට පරිස්සමනෙ ජීවන ගමන අනතුරු දුක්කම් කටලු අඩු කර ගෙන යා හැකිය. :P
 
Last edited:
  • Like
Reactions: delmar

Singlish

Member
Mar 18, 2013
31
6
0
හ්ම්ම් හ්ම්ම් ඉදිරියේදි තව තව ඒවා බලාපොරොත්තු වන්න

:P:P:P:P:P
:lol::lol::lol::lol::lol: