මචං, ISIS කියන්නේ ඇමෙරිකාව විසින් නිපදවන ලද ඇමෙරිකානු අතකොළුවක් පමණයි.
මෙහෙම කියමුකෝ, මම සිවුරක් ඇඳගෙන ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා, එතකොට උඹල කියනවද බෞද්ධයෝ ඔක්කොම හරිම ප්‍රචණ්ඩයි කියලා? නෑ... මුලින්ම හොයල බලන්න ඕන මම කොව්ද කියල. ඒවගේ තමයි ඔය ISIS හත්තිලව්ව. තෝරාගත් කණ්ඩායමක් විසින් කරන සැලසුම්...