මචන් භාජනය පල්ලියෙන් tent එකට ගන්නේ, අපි උනත් ගන්නවා ඒ කාලෙට. එක හින්ද පල්ලි භාජනවල ඔහොම පොඩි highlight එකක් දානවා. සාමාන්‍යයෙන් ඔවා පල්ලිවල හදන්නේ නැහැ.. ඕක ෂුවර් එකට ගෙදරක හදපුවා. කන්නේ නැත්නම් විසිකරන්න එපා. කෙලින්ම කියන්න ඕවා කන්නේ නැහැ කියලා. At least the food will go to deserved people