මවුස් එක තියලා බලපු එවුන් ඇතුලට වරෙවු, කාලෙකින් කතාවක් දාන්නයි යන්නේ.
ඔන්න එකමත් එක....(අය්යෝ වැරදුනා බන්..)
මේක උනෙ මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ට (ඈ යකෝ මේක උනේ මටවත්ද? :confused:) .බුවාට ජොබක් සෙට් වෙලා ගියා අරාබියට. දන්නවනේ අරාබිය, අර සුද්දෝ ඉන්න රට.:lol: පොර වගේ ගියාට ගියාම තමයි ජොබේ තරම...