වෙසක් කාලේ පිනක් කරගන්න..!!!!
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ...
1)කොහොමද HNB Visa කාඩ් එක Moneybookers (Skrill) එකට ලින්ක් කරන්නෙ?? සහ 2)කොහොමද අපි HNB බැංකුවෙන් International Payments & Withdraws කරගන්න විදිහට කාඩ් එක හදා ගන්නේ..???
ඒ වගේම මම Moneybookers (Skrill) එකෙන් Payments & Withdraws...