මට එළකිරි එකේ ඉන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඔනේ.....:yes::yes:
මට ඔනේ 15,000/= වගේ ගානකට ගන්න හොඳ ෆෝන් එකක් කියන්න පුළුවන්ද.....? :(:(
ඒ වගේම used කරපු ෆෝන් එකක් උනත් කමක් නෑ නමුත් හොඳ Brand එකක් නම් ගොඩක් හොඳයි ඒ වගේම ගොඩ කාලයක් use කරේ නැත්නම් ඊටත් වඩා හොඳයි....;);)
බලලා විතරක් යන්නේ නැතුව...