පෘතුවිය තුල මැරුණා කියලා, පෘතුවිය තුළම ඊළඟ භවය ඇති වෙන්නේ නෑනේ බුදු දහම අනුව. වෙන ග්‍රහ ලෝකය ඉද්දි මැරුණත්, ඒ ග්‍රහ ලෝකය තුළම ඊළඟ භවය ඇති වෙන්නේ නෑ. ඊළඟ භවය හට ගන්නේ කොහේද කියන එකට බලපාන්නේ චුති සිතේ ස්වභාවය හා කර්ම ශක්තිය තමයි බුදු දහම අනුව නං මං හිතන්නේ.