1. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඔව් ඔව් english අස්සේ දෙමල වචන වගේකුත් තියෙනවද කොහේ :)
  2. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    වෙන සයිට් වල නෑනේ. සයිට් එකට ට්‍රැෆික් ගන්න දාන ඒවා ද දන්නේ නෑ. reliable sources කිව්වට source එක මොකද්ද කියලත් නෑ. වැඩේ බොරු උනත් උඹ තමා මුලින් කිව්වේ ඕක :P
  3. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    යුක්රේන් ප්ලේන් එකක් වුනා නං ඔන සැක කරන්න තිබුනා. රුසියාව වෙන්න ඇති කියල ගුඩ් නයිට් යාළුවා. අර වැඩේ අංකල්ට මතක් කරන්න හෙට :)
  4. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    :) රුසියන්ලා වැඩිය සද්ද නැති නිසා මේ ගැන හැමෝටම සැක රුසියාව. RT වලත් මේ ගැන නොකියෙවෙන තරන්. cnn එකේ තමා බ්‍රේකින් නිව්ස් වල උඩින්ම මේක ගැන තියෙන්න කොයි වේලෙත්. bbc එකටත් උන්ගේ ෆුට්බෝල් මැච් වල විස්තර ලොකුයි නැති වෙච්ච ප්ලේන් එක ගැන කියනවට වඩා
  5. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ගවමන්ට් එකකට පැසෙන්ජර් ප්ලේන් එකක් හයිජැක් කරලා මොනවා බලාපොරොත්තු වෙන්නද බං? බොරු වෙන්න ඇති ගොඩක් දුරට. සමහර සයිට් වල ෆොටෝසුත් දාල තිබුනා, san frasisco වල ගොඩ බාන්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා කියලා. හරි සයිට් එකකින් කියන දෙයක් ඇරෙන්න පිළිගන්න බෑ මැලේසියන් කාරයෝ කියන ඒවාවත් පිළිගන්න බැරි කොට. :)
  6. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මට නං ඕක ගොඩබිමක කියලා ලොකු විශ්වාසයක් නෑ. ඒත් මිනිස්සු ටික කොහොම හරි බේරිලා නං ලොකු දෙයක්.
  7. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ප්ලේන් එක කවුරු හරි උස්සල ප්ලේන් එක විනාශ කරලා ප්‍රාණ ඇපකාරයෝ තියන් blackmail කරනවද දන්නේ නෑ. මුලින්ම තොරතුරු එනවා. ඊට ටික වෙලාවකට පස්සේ ඒවා by mistake කියපුවා
  8. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    thanks for updates mahanla. ithin ban rajayen authorize nokarata images release karanna kiyala, images wala deyak thibuna nan eka miriguwak wenna bane. kohomath a images aran thibune sunday da kohe. dawas 4kata passe othanata yaddi owa pawewi thiynne na. chineth monawa hari hanganna patan...
  9. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    අර ඊයේ චීන සැටලයිට් වලට අහු වෙලා තිබුන ඒවාට මොකද වෙලා තියෙන්නේ? වෙන මොනවා හරිද ඒ?
  10. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    northwest eke naththan ikman eke balanna. black spot oya jathiye malunge enawa samahara welawata mood eka anuwa. pacu, piranha lageth podi kale spots thiyenawa rainbowsla danne na.
  11. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    හොරට ගිය දෙන්නා ගැන දැනගෙන හරි, වෙන එකකට හරි හරවන් ආපහු එද්දී මිලිටරි එකෙන් ඒක දන්නේ නැතිව මිසයිල් එකක් ගැහුවම, මිසයිල් එකෙන් බේරෙන්න ආයෙත් ඉස්සරහටම ගියා වගේ ලයින් එකක් ද දන්නේ නෑ වෙලා තියන්නේ. මැලේසියන් කාරයෝ නං වෙලා තියෙන දේ දන්නවා ඇති ගොඩක් දුරට.
  12. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    oya gahapu widiyatama thama t20th gahanna one :)
  13. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    http://www.webcric.com/live_cricket_streaming--13.htm
  14. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    oka aththa nan plane eke kali tika cheene hoya ganivi ikmanatama
  15. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    24 hour එකේ jack වගේ කවුරු හරි ගිහින් මැලේසියන් කාරයෙක්ව උස්සන් ගිහින් ප්‍රශ්ණ කරා නං වැඩේ මුල ඉඳන් අගට දැන ගන්න තිබුනා. ඒක තමා චීනෙට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.
  16. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    උන්ටත් එපා වෙලා වැඩේ අත අරින්න යන කතාවක් ත්‍රෙඩ් එකේ කියලා තිබුනා. අපිටත් එපා වෙන එකේ උන්ව ගොනාට අන්දලා මහන්සි කරනවා කියලා දැන ගත්තම මල පනිනවනේ චීනෙට කියලත් බං හොයනවා ඇරෙන්න මුන්ගේ රටට ඇටෑක් එකක් කරන්න බෑනේ ඕකට. චීනේට සබ්මැරින් ටික යූස් කරන්න තමයි වෙන්නේ සල්ලි වියදන් කරන් මුන් සහයෝගෙන් වැඩ...
  17. රජ්ජුරුවෝ

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ධීවරයෝ ටික ඒක ගිලෙන්නේ නැතිව තියා ගතතා ඒ යක්කු එන කන්. ඊට හොඳයි ධීවරයෝ ටිකම ඕක ගොඩට ගෙනාව නං. දැන් තියෙන තත්වේ හැටියට, වැරදිලාවත් ඕක ඇක්සිඩන්ට් වෙලා එහෙම බේරුන කෙනෙක් පීනන් එනවා කියලා ආරංචි උනොත්, මැලේසියන් කාරයෝ ගිහින් ඌටත් ඈටෑක් එකක් දීලා ගිල්ලලා වැඩේ වහන සයිස් එකක් වගේ තියෙන්නේ
  18. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    තවත් ටිකක් ඇඟේ හයිය හදා ගත්තා නං ගොඩ. :) ප්ලේස් කරන්න යන එකට නං මාත් කැමති නෑ. ගහන එක මග නවතින්නේ නැතිව එළියටම යන්න ගහනවා නං හරි. එහෙම බැරි බෝල් වලට බිම දිගේ වගේ ගහනව හොඳයි නිකන් අවුට් වෙන්නේ නැතිව
  19. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඔව් බාගයක්ම මග නෑ තමා මං බාගයක් කිව්වට. ඒත් මග හිටින ඒවගේ කැච් වලින් තමා සෙක්කු අවුට් වෙන්න චාන්ස් තියෙන්නේ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට ෆීල්ඩර් කෙනෙක් නැති නිසා බේරනවා. ඒ ඔක්කොම ෂොට් එළියටම යන්න ගහන්න ට්‍රයි කරපුව මිසක් ප්ලේස් කරපුව නෙවෙයි. ඒකයි කිව්වේ ගහන එක එළියටම යන්න ගහන්න තව පුරුදු වුනා නං...

    No contents