අනේ බන් මට offline වෙන්න ඕනේ නැහැ උබේ මේ පොස්ට් එක දැකල. offline ගියාට පස්සේ උබ පොස්ට් එකක් එක කරලා නිකන් පොර වෙන්න දගලනවා.
මේකයි මට උබත් එක්ක කොයි තරම් වාද කලත් උබේ ඉන්නේ උබේ මතේ. එක මට වෙනස් කරන්න බැහැ සහ එයට අමතරව උබට මාව වෙනස් කරන්නත් බැහැ.
අපි වෙලාවක සාකච්චා කරමු ඕනනම්. දැන්නම් මට මේකට...