බුදුන්වහන්සේ වැඩ සිටි බවට ඕනෑ තරම් සාක්ෂි තියනවා. අනෙක විද්‍යාත්මක ධර්මයක්. නමුත් අවාසනාව කියන්නේ පසු කාලීනව මේවා බ්‍රහ්මණයින් විසින් යම් යම් අයුරුන් වෙනස් කිරීමයි. එකයි ඔය දේව සංකල්ප යක්ෂ ප්‍රේත අනන් මනං ඇවිත් තියෙන්නේ.
නමුත් මචන් රාවණ රාම කියන්න දේව කතා මචන්. ඕනනම් රවණා සහ රාම ඒ යුගවල රජ...