මට හිතුන , උඹ මගේ කතාව කියනවා කියලා ,මටත් තිබුන උඹට වගේ කාලකන්නි අතීතයක් ,
මම ඒ අතීතයේ කොයිතරම් අසරණ උනාද කියලා දන්නේ මම විතරයි, මම උඹට වැඩ එහා ගිය
ඇසුරක හිටියේ එත් යස අගේට කුල කුමරෙක් එක්ක දිගත් ගියා .
උඹ හිටන විදියට මමත් හිතුවා,පලි ගන්න ගියේ නැහැ .
ඒ හින්දාම , මම අද මේ ලෝකේ ඉන්න හොදම බිරිද...