රණමග ඔස්සේ නන්දිකඩාල් - මහාචාර්ය සරත් විජ&#354

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,061
    113
    රණමග ඔස්සේ නන්දිකඩාල් - මහාචාර්ය සරත් විජ&#354

    මහාචාර්ය සරත් විජේසූරිය විසින් මේජර් ජනරාල් කමල් ගුණරත්න රචනා කර, එළිදැක්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ ග්‍රන්ථය සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ‘ෆෙස් බුක් ’ ඔස්සේ කරනු ලැබූ මඩ ප්‍රචාරයන් සම්බන්ධයෙන් මහාචාර්යවරයා සිය ලිපියකින් ප්‍රතිචාර දක්වා තිබේ.

    "යුද්දෙට යන්න මටත් අවස්ථාවක් ලැබුණා නම් මම ඔයිට වඩා විකිණෙන පොතක් ලියනවා" යනුවෙන් මහාචාර්යවරයා ප්‍රකාශකල බව කියමිනුයි මහාචාර්යවරයාව විවේචනය කර තිබුණේ..

    අදාළ ලිපිය මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙත යොමු කර ඇති මහාචාර්යවරයා, එමගින් දක්වා ඇත්තේ තමන් මේජර්වරයාගේ පොත කියවා හෝ කිසිදු විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කර නොමැති බව යි.

    එසේම තමන් සමබන්ධයෙන් ‘ෆේස්බුක්’ හෙවත් ‘මුහුණු පොත’ භාවිත කරමින් පල කළ ප්‍රචාර ‘ගරිල්ලා ප්‍රහාර’ වශයෙන් මහාචාර්යවරයා සිය ලියවිල්ලේ දක්වා තිබේ.


    Kamal_Gunarathna_Meedia-1.jpg

    Kamal_Gunarathna_Meedia-2.jpg


    - http://www.sinhala.srilankamirror.c...h-wijesuriya-responds-to-mud-slinging-attacks
     
    • Like
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971
    113
    මටනන් ලියුම පෙන්නෙ පශ්චත්තාපයට පත්වෙච්ච කෙනෙක් ලියන එකක් වගේ.:(:(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවා නම් කෑරි වෑඩ. මිනිස්සු දරුණුවට අපහසුතාවයට පත්කරන, මිනිස්සුන්ගේ ප්‍රතිරූපය විනාශ කරන මේ වගේ වෑඩ කරන එවුන් නම් අමු කාලකන්නි. මාත් ඈත්තටම හිතුවා බුවා ඒ වගේ දෙයක් කියන්න ඈති කියල.:(:(
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    අදහස එළිදක්මක් කලානම් කලාකියල කියන්න තරම් පිට කොන්දක් තියෙන පොරක්