ඇපල් වලට දාපු කින්ඩි
මේ විඩියෝ එක සැම්සන්ග් ල හැදුවෙ ඇපල් අයිෆෝන් 5 එක එන්න සතියකට විතර කලින් ලු...
nf5-Prx19ZM
උඩ ඇඩ් එකේ තියෙන ස්ටෝර්ස් හරියට US වල san fransisco වල තියෙන ඇපල් ස්ටොර්ස් වල ආකෘතියටමයි හදල තියෙන්නෙ, ඇපල් ප්‍රඩක්ට් එකක් රලීස් කරද්දි ස්ටෝස් එක ඉස්සරහ රෑ ඉදන් බලන් ඉන්න apple...