Windows start up sound History එක

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කට්ටිය දන්නවනෙ Windows 8 ඔක්තොම්බර් 26 ඒ කියන්නෙ හෙට තමා රිලීස් වෙන්නෙ. ඒ එක්කම 23 අගහරුවාදා රිලීස් උනා වින්ඩෝස් ලගෙ අලුත්ම ටැබ්ලට් එක. ඒකටම හරියන්න වෙනම OS එකකුත් හදල තිබ්බා windows RT කියල. මේකෙ වැඩයි පෙනුමයි හැම අතින්ම Windows 8 වලට සමානයි. ඒ වගේම Windows 8 වල එන metro interface එකට අමතරව windows 7 වල තියෙන desktop Interface එකත් මේකෙ තියෙනවා. ඒ කියන්නෙ අතේ ගෙනියන windows desktop experience එකක් !!!! :):):):)


    ඒත් මම මේක දැම්මෙ පොඩ්ඩක් අතීතෙ මතක් කරන්න එක්ක. කට්ටියට මතකද වින්ඩෝස් වල ස්ටාර්ට් අප් සවුන්ඩ් එක ??? එහෙමත් නැත්නම් ඕගොල්ලො වින්ඩෝස් වලට ලොග් වෙද්දි ඇහෙන සද්දෙ .....

    මතකද බලන්නකෝ

    windows 3.1




    windows 95



    windows NT



    windows 98



    windows 2000



    windows me



    windows XP



    windows Vista



    windows 7




     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මම ඉස්සෙල්ලම ඇල්ලුවේ 95
    මං ඉගෙනගත්තේ 98
    මට ගෙනාපු p2 ‍කොම් එකේ තිබ්බේත් 98
    මං ඒකට me දැම්මා
    ඊ‍ට පස්සේ 2000 දැම්මා
    ඒ දෙකෙන් එකක් වත් සෙට් වුනේ නෑ
    රුම් එක 128 කරලා xp දැම්මා
    ඒ කොම් එක 2004 ඉදන් 2007 වෙනකන් පාවිච්චි කරලා
    pentium d
    3 gb ram
    pc එකක් ගත්තා
    ඒකත් ගොඩක් කල් දිව්වේ xp වලි
    එකම එක පාරක් vista දැම්මා ඒත් මට ඒක ඇල්ලුවේ නෑ
    තවපාරක් 7 දැම්මා
    ඒ ගමන xp and 7 dual boot එකක් විදිහට use කලා

    දැන් මං පාවිච්චි කරන්නේ core i3 ලැප් එකක්
    මේකට xp දාන්න බෑ
    ඒක නිසා 7 දාගෙන ඉන්නවා

    මටනම් Microsoft උන් ගහපු වින්ඩෝස් වලින් සුපරිම 98 සහ xp
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම ඉස්සෙල්ලම ඇල්ලුවේ 95
    මං ඉගෙනගත්තේ 98
    මට ගෙනාපු p2 ‍කොම් එකේ තිබ්බේත් 98
    මං ඒකට me දැම්මා
    ඊ‍ට පස්සේ 2000 දැම්මා
    ඒ දෙකෙන් එකක් වත් සෙට් වුනේ නෑ
    රුම් එක 128 කරලා xp දැම්මා
    ඒ කොම් එක 2004 ඉදන් 2007 වෙනකන් පාවිච්චි කරලා
    pentium d
    3 gb ram
    pc එකක් ගත්තා
    ඒකත් ගොඩක් කල් දිව්වේ xp වලි
    එකම එක පාරක් vista දැම්මා ඒත් මට ඒක ඇල්ලුවේ නෑ
    තවපාරක් 7 දැම්මා
    ඒ ගමන xp and 7 dual boot එකක් විදිහට use කලා

    දැන් මං පාවිච්චි කරන්නේ core i3 ලැප් එකක්
    මේකට xp දාන්න බෑ
    ඒක නිසා 7 දාගෙන ඉන්නවා

    මටනම් Microsoft උන් ගහපු වින්ඩෝස් වලින් සුපරිම 98 සහ xp

    98 rox :cool:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම ඉස්සෙල්ලම ඇල්ලුවේ 95
    මං ඉගෙනගත්තේ 98
    මට ගෙනාපු p2 ‍කොම් එකේ තිබ්බේත් 98
    මං ඒකට me දැම්මා
    ඊ‍ට පස්සේ 2000 දැම්මා
    ඒ දෙකෙන් එකක් වත් සෙට් වුනේ නෑ
    රුම් එක 128 කරලා xp දැම්මා
    ඒ කොම් එක 2004 ඉදන් 2007 වෙනකන් පාවිච්චි කරලා
    pentium d
    3 gb ram
    pc එකක් ගත්තා
    ඒකත් ගොඩක් කල් දිව්වේ xp වලි
    එකම එක පාරක් vista දැම්මා ඒත් මට ඒක ඇල්ලුවේ නෑ
    තවපාරක් 7 දැම්මා
    ඒ ගමන xp and 7 dual boot එකක් විදිහට use කලා

    දැන් මං පාවිච්චි කරන්නේ core i3 ලැප් එකක්
    මේකට xp දාන්න බෑ
    ඒක නිසා 7 දාගෙන ඉන්නවා

    මටනම් Microsoft උන් ගහපු වින්ඩෝස් වලින් සුපරිම 98 සහ xp

    ඇත්ත මචන් xp වලට ගහන්න එකක් නෑ. මට 7 එකත් ඇල්ලුවා හොදටම.. මම පටන් ගත්තෙ xp වලින් 98 වල ටිකක් කල් හිටියට පටන් ගත්තෙ අරකෙන් හින්දද මන්ද මට එච්චර ඇල්ලුවෙ නෑ :(:(

    මේ පරණ ඕ එස් ඔක්කොගෙම ලේ අවුට් එක ඩෙස්ක්ටොප් ඒ අවුට් එක. windows වලින් හදුන්වල දීපු මේක පස්සෙ linux, mac ආදි හැම os එකකම ලේ අවුට් එක උනා. ඒත් දැන් හදුන්වල දෙන්න යන metro එක හින්ද නොබෝ කාලෙකින් desktop layout එක නැති වෙලා යයිද කියලත් හිතෙනවා....