JAVA PROJECT එකක් executable program එකක් කරන්නෙ කොහොමද??? :confused::confused::confused::confused::confused:
exe4j software use කරල .exe එක නම් හදා ගන්න පුලුවන්... :yes::yes::yes::yes:
but 3rd party software's(Mysql,Jasper report) setup එකට add කරගන්නෙ කොහොමද...