සැමගේ අවධානය පිණිසයි.....
මේහි ජාතිවාදය ඇවිස්සෙන අයුරින් එක් එක් thread ඇති වෙමින් පවතී....
මෙසේ thread දමන්නන් දුර දිග නොසිතා මෙසේ thread දැමිමෙන් අප නොසිතන අයුරින් රට ගිනි ජාලාවක් බවට පත්විය හැක.
ඉරාකය,පකිස්තානය වැනි තවත් බොහෝ ජාතිවාදි ගිනිදැල් ඇවිලුන රටවල් මෙන් අප රත්තරං මව් භුමියද විනාස...