1. J

    දිළිත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එනව යකෝ අද නම් කරල තියෙන්නෙ 🫢

    එහෙනම් කැන්ටිමේ පොල් රොටි තියෙනවා අනිවාර්යයෙන්
  2. J

    සුවසැරිය

    එක වටිනා සේවයක් කියලා තමා කියන්නේ. එත් ඕක ඉන්දියාව අපිව අන්දන්න දෙන දෙයක් මිසක් හර්ෂ කරපු ලබ්බක් නැහැ. උත හරියට අර මහින්ද ඉස්කෝල වලට නම ගැහුවා වගේ එකක් කරේ.
  3. J

    යතුරු කැරැල්ලෙන් චන්දය ඉල්ලූ අශේන් සේනාරත්න

    ගෙදර උන් ටික වත් දීලා නැත්ද ?
  4. J

    2/3 දිනලත් රතිඤ්ඤා සද්දයක් වත් නැහැ..

    දැන් වත් ඔය උත්සව මානසිකත්වය අඩු වෙනවා නම් හොදයි
  5. J

    සජිත් ප්‍රේමදාසට ආසනේ නැති වෙලා කියන්නේ ඇත්ත ද?

    ඔය බුරුවා නම් ජාතික ලැයිස්තුවන් වත් ගන්න හොද නැති එකෙක්. කැවා විපක්ෂය
  6. J

    හොද කෝපි වර්.ග මොනවද ලන්කාවේ තියෙන?

    මොන විදියේ කොපි ද හොයන්නේ. coffee beans ද, Powder, Instant ද ? coffee beans නම් Soul coffee, Powder නම් Thailand khao shong coffee, instant නම් korean ඒවා හොදයි. ගානට සිනි එහෙම තියෙන. Nathnam malaysian එන old town, Aik Cheo ng coffee
  7. J

    Indonesian man, 45, kills neighbour who kept asking him why he wasn't married 😂😂😂

    හොද වැඩේ අනුන්ගේ මගුල් හොයන්න යනවට. මැරෙන්න ගහන එක අනුමත නොකරමි.
  8. J

    මට හැමවෙලේම නිදිමතයි

    මේකේ ලියනවට වඩා හොද නැත්ද හොද ඩොකෙක් බලලා උපදෙසක් ගත්තොත්
  9. J

    එපා වෙනවා බන් වෙලාවකට

    ස්ට්‍රෙස්ට් අඩු කරන්න පාලු කපන්න බලන් බදින්න එපා යකෝ. උබට සෙට් නම් විතරක් එකක් හොයාගනින්. ඔක්කොම ප්‍රශ්න අමතක කරන්න කියලා උදේ පාන්දර වෝක් එකක් දාලා පොතක් කියවලා සින්දුවක් දාගෙන වැඩක් කරන්න බලන්න.
  10. J

    මාලිමාව දිනේවා! 🙏🧭🇱🇰🙏

    අවුලක් නැහැ එක හොදයි කොහොමත් නැතිනම් මුන් ගමේ දෙයක් බලනවට වඩා හොර ගැණු ටික බලන් ඉන්න එක නේ කරන්නේ මාදිවෙල ඉදන්. එත් ඔක්කොම අඩු කරත් වියදම් ටික කොහෙටද යන්නේ කියන එක තමා තාම තියෙන අවුල
  11. J

    සියත මාලිමාව ට කඩේ යන හේතුව ?

    කොහොමත් ලංකාව කියන්නේ බිස්නස් කාරයන්ට ගිය රටක් නේ. හොදම දේ ඉතින් කවුරු උනත් කැමති තමන් කැමති දේ විතරක් පෙන්වන දෙයක් අහන බලන් ඉන්න එකට. රටක් විදියට නෙමෙයි හිතන්නේ පක්ෂයක් වෙනුවෙන් තමා හිතන්නේ තාමත්.
  12. J

    මෙවන් අසිරිනත් ජාතිය 😁

    අර කියන්න වගේ පි බි ජයසුන්දර කියන පල් හොරා එක්ක තව මොන රටවල් වලට ලොකු කම් පෙන්වන්න ණය දීලා නිකන් ඉඳලද දන්නේ නැහැ.
  13. J

    Israel, ඉරානයේ ගුවන් ආරක්ෂාවට ඇති මිසයිල පද්දති එකපාර අක්‍රිය කරල...

    ඕකෙන් වෙන්න පුළුවන් දේවල් දෙකයි. එකක් රෂියන් උන්ට පුළුවන් උන් හදපු දේවල් වල අඩුපාඩු ටික බලාගන්න. එහෙම නැතිනම් උන්ගේ බඩු කොලිටි නැහැ කියලා ලෝකයට කියන්න.
  14. J

    ස්වර්ණවාහිනි නිව්ස්

    කොහොමත් රන්ජන්ට කරන්නෙත් සල්ලි සුදු කරන එක වෙන්න ඔව්නේ. මොකද ඔය allirajah-subaskaran කියන්නේ දිලිත් ගේ ඊලග අනුරුව තමා. ඕනෙම බොරුවක් අත්ත්තක් වගේ පෙන්වන්න මීඩියා එකක් ඕනේ. ඉතින් දැන් ස්වාරනවහිනි වගේම පත්තර ඉදන් පොරට තියෙනවා.
  15. J

    Breaking News: බෝම්බ බියක් හේතුවෙන්, ඉන්දීය ගුවන් යානයක් කටුනායකට ගොඩබස්සවයි!

    සමහර විට ඊලග මාස්ටර් ප්ලැන් එකක ටෙස්ට් රන් එක වෙන්නත් පුළුවන් ඉන්දියා වල. ලාබෙට බෝම්බයක් හලන්න පුළුවන් රටක් මේක.

    No contents