2/3 දිනලත් රතිඤ්ඤා සද්දයක් වත් නැහැ..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    පරණ ආණ්ඩු දින්නම ඒවාට හැම ගමේම හිටපු සමහරුන්ට රජමගුල්.. දැන් කාටවත් විශේෂ වාසියක් නැති නිසා කව්රුත් සද්දයක්වත් නැහැ..
    ඊළඟට පටන් ගන්න ඕන රටේ දනපති කියන හැමගේම වත්කම් උප්යගත්හැටි වාර්තා ගන්න..
    වරාය, රේගුව වගේ එවල වැඩ කරපු/කරන උන්ගේ අදායම් උපයාගත් හැටි හොයන්න..
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    රතිඤ්ඤා ගන්න ෂල්ලි ඉල්ලේ නිසා තමයි අනුරයියට දුන්නේ :dull:
     
    • Like
    Reactions: Mr.Robot

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දැන් වත් ඔය උත්සව මානසිකත්වය අඩු වෙනවා නම් හොදයි
     
    • Like
    Reactions: iworld

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    Don't you see how people embrace that historical win? It is quite unnatural. This win makes me think about something like a very bleak future, a worst omen? It is something like that the voters already knew that what will come and fucked up!
     
    • Love
    Reactions: Don GasCan

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    පරණ ආණ්ඩු දින්නම ඒවාට හැම ගමේම හිටපු සමහරුන්ට රජමගුල්.. දැන් කාටවත් විශේෂ වාසියක් නැති නිසා කව්රුත් සද්දයක්වත් නැහැ..
    ඊළඟට පටන් ගන්න ඕන රටේ දනපති කියන හැමගේම වත්කම් උප්යගත්හැටි වාර්තා ගන්න..
    වරාය, රේගුව වගේ එවල වැඩ කරපු/කරන උන්ගේ අදායම් උපයාගත් හැටි හොයන්න..
    maligawa samathala karanada yanne.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    ඔය පහල මට්ටමේ ගං කබරයෝ ලොකුවටම ඉන්නේ පොහොට්ටුවට, උන් හැඳි ගැවිලා නිසා සද්ද නෑ.
    pahala mattame unuth NPP deela ban naththan kohomda record breaking seat ganak enne..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    pahala mattame unuth NPP deela ban naththan kohomda record breaking seat ganak enne..
    පහල මට්ටමේ කිව්වේ චන්දෙ දෙන උන් නෙවෙයි බං දේශපාලනේ කරන උන්. ඔය ප්‍රාදේශීය සභා නගර සභා වගේ උන්.