1. J

    රනිල් පැරදුනත් විශ්‍රාම යන්නෙ ගෞරවාන්විත නායකයෙක් හැටියට

    රනිල්ට නම්බු පිට යන්න තිබුණා එදා මහා බැංකුව හොරා නොකා මහින්දව බේරාගන්නේ නැතුව හිටියා නම්. එහෙන්නම් ඉතින් කලින් සුට් ඩයල් එක. ඔය කියන විදියට 2015 ට කලින් තිබුන ගානට වත් ඩොලර් එක ගන්න ඕනේ. ණය ගෙවන්නේ නැතුව බයිලා ගහලා නම්බු ඉල්ලන්න. 2048 එන්න කියන්න
  2. J

    🔴🔴 ඩොලර් එක නගිනවා වගේ තේරෙනවා ද ?? ඒවාට හේතු තමා ජෙප්පොන්ගේ ක්‍රියාකලාප...

    බලන් ගියාම 3% කට ගොඩක් දේවල් කරන්න පුළුවන් නේ.
  3. J

    සිසු විරෝධතා අතරතුර බංග්ලාදේශයේ පුද්ගලයින් 105 දෙනෙකු මරුට..රට පුරා ඇඳිරි නීතිය පනවයි..⚡⛔

    කොහොමත් දකුණු ආසියාවට ඉන්දියාවෙන් ගැලවීමක් පෙන්න නැහැ. මල ජරාව ඉස්සරහට මුස්ලිම් වගේම ඉන්දියන් උන්ට ලෙඩක් වැටෙනවා. එත් අපිත් ඒ පාට නිසා අපිටත් නිකන්ම ලෙඩේ වැටෙනවා.
  4. J

    ඔන්ලයින් බිස්නස් එකකට කුරියර් සේවයක් කියන්ඩලා

    වැඩේ තියෙන්නේ උන්ට හිතුන ගමන් ස්ට්‍රයික්. ඒ මදිවට පාර්සල් එකේ තියෙන දේවල් පෙන්වන්න ඕනේ. කුරියර් එකේ 1kg වලට චාර්ජ් කරන්නේ එත් මුන් 250g ඉදන් තමා බිල් කරන්නේ. කොලේ නැති උනොත් සල්ලි අරන් ඉවරයි. තාමත් අතින් ෆිල් කරන්න යන්නේ. ට්‍රැකින් කියලා දෙයක් නැහැ බලන්න. ඉතින් ගොඩ යන්නේ නැහැ මුන්ට කියලා බාර්...
  5. J

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 කට තායිලන්ත‍යේ visa free arrival හෙට (15) සිට..⚡🇹🇭

    යන එකෙක් දැන් පලයන් නැතිනම් ඒ රටත් හානවා අපේ උන් වැඩි දවසක් නැහැ
  6. J

    අනේ මෙන්න අර ඊයේ වෙඩි වැදිච්ච කෙල්ල....

    දැන් ක්‍රීම් බිස්නස් කරන ඔක්කොම මොකක් හරි සින් එකක් ද තියෙන්නේ
  7. J

    උඹලට මතකද මේ බස්?

    මොන මගුල ලංකාවට ගෙනාවත් අපේ ඉන්න උන් දන්නේ නැහැ ඕවා හරියට තියාගන්න
  8. J

    ලංකාවේ රැදී සිට ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අත්අඩංගුවට..🇮🇳🇱🇰⚡

    ගැටලුව තමයි මුන් ටික ඇල්ලුවට මුන් ඩිපෝර්ට් කරනවද නැත්ද කියන එක.
  9. J

    අපි මේ රෙන්නේ ගූ නෙමෙය් කාලයය්

    දැන් සුද්දෝ කියලා සෙට් එකක් ඉන්නවද UK වල
  10. J

    හෙළ බොජුන් වල කෑම හොඳයිද?

    වැල්ලවායේ එකක් තියෙනව් එක නම් හොදට තියන් ඉන්නවා.
  11. J

    දිනේස් ස' හයි වේ එකේදි අත වනයි..සිසුවා පුදුම වෙයි...මීක් කියමින් හෝන් එක ගසා ස' සුබ පතයි...

    අවදානය නම් ඕනේ එක ගනින්. එත් සිසුවා කියන මෝඩයයි ගුරා කියන පොරයි ස්ක්‍රිප්ට් එක ලස්සනට කරාට උන් දෙන්නටම අමතක වෙලා යන්න ඕනේ හරි ලෙන් එක. විනය ගැන බයිලා ගහනවා නම් ඒ විදියට පාරේ පල. නිකන් වාහන තියෙනවා කියලා රගන්නේ නැතුව. තෙරුනාද බුරු පුතාට ?
  12. J

    ♦️ලයිටර් තහනම් කරනු 👎 සමස්ත ලංකා ගිනිකුරු හිමියන්ගේ සංගමය මහනුවර උද්ගෝෂණය කරයි.

    බලන් ගියාම නුවර නුවර ගාන උන් මහා කුහක හැත්තක් නේ. මලාට මේ රට ගොඩ දානවා බොරු
  13. J

    WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

    යකෝ ඉතින් අල්ලපු ගෙදර එකාට hybrid එකක් තියෙන නිසා තමන්ට ගන්න සල්ලි නැති නිසා කියන කතා නේ බෝල. 100 octane 800ක් දෙන්න තරම්. මේ කියන විදියට නම් ඉතින් IOC හොදට හම්බු කරයි වගේ ලංකාවෙන්
  14. J

    අලුත් , අමුතු කෑම/රෙසිපි

    ඉතින් හැමදාම යන තැන් නැතුව පොඩි වෙනසක් කරලා බලන්න. තොග කඩයකට නැතිනම් සතොස උනත් ගිහින් බලන්න වෙනස් දේවල් ගන්න තියෙනවා. කොලබ ඉන්නවා කියුවට ඉන්න පැත්ත කියන්න ලග පාත තියෙන පොලට උනත් ගිහින් බලන්න.
  15. J

    Passport Renew Status

    ඕකට finger print තියන දවසේ කියනවා දවස් 4ක් වගේ ගියාම ඇවිත් බලන්න කියල head ඔෆිස් එකේ 15 කාමරේට
  16. J

    ඔයාල R ප්‍ර්මදාස එක ගැන දන්නවද? අපෙ තාත්ත හැදුවෙ.

    යාපනේ ගැන පොර දැන් ද කොහොද ඉගෙන ගන්නේ ?
  17. J

    මෝඩ ජෙප්පන් Amul හරක් ගොවිපල බලා සැනසෙද්දී ජනාධිපති රනිල්ට ඉන්දියාවෙන් ලැබුණු ඓතිහාසික පිළිගැනීම !

    පිළිගැනීම බලාගන්න පුළුවන් තව ටික කාලෙකින් මු අපිට අරින්න පටන් ගන්නකොට
  18. J

    ශ්‍රී නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ! #india-lanka

    නොදකින් ඉතින් රටක් විදියට වැටුන තැනක්. ඉන්දියාවට කඩේ යන නිසා එන්න කියුවා මිසක්. නැතිනම් එහෙම නැති රටවල් වලට එන්න කියලත් නැහැ.

    No contents