1. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ලෝ දනෝ කියති මා කිළුටක්ළු, මා උගුලක්ළු, ඉවසුවෙමි සියල්ලම නුඹෙන් පිළසරණ ගෙන සැනහෙන්න... දෑස් ඉදිරියට නාවට නොදැනුනිද මගේ සිදුහත්ට මා නුඹ හිත පුරා තැනු මාළිගාවෙහි හිදිනවග බිදී ගියේද එය නළගනකගේ විසූප දස්සන දැක? මොහොතකට නුඹ සසළ වුවාද නෑ නුඹ නෙවෙයි නුඹේ හිත කියන්න මට මගේ සිදුහත් තරම් වුවාද...
  2. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    methanin sinhala Unicode ara ganna http://locallanguages.lk/
  3. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ඇසළ පෝය දවසෙත් හද ඔය විදියටම ලස්සනට පායලා තිබුනා මම සැතපෙද්දි රාහුල ලග... පහුවදා ඉදලා කවදා වත් මම ආයේ හද දිහා බැලුවේ නෑ... බලන්නේත් නෑ.. මං අහන්නේ එක දෙයයි.. ඇයි ඡන්න වෙනුවට මාව එක්ක නොගියේ.. මෙතුවක් කල් එක්ව ආව මං හොද මදි උනාද නේරංඡනා තරණයට..
  4. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    උඩු මහළින් බැස දූලි පොළවට පය තියන්න බැරි හින්දාම... මම තාමත් සිදුහත් අග මෙහෙසිය හින්දාම... සුර්ය වංශික හින්දාම... මට ඉතිරි වුනු අන්තිම නුඹේ ජීවමාන මතකයත් නුඹ අරන් යන බව නොදැනුනු හින්දාම...
  5. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    යන්න යන්නම යන්න නුඹ සදකිදුරු දා කව් අරගෙන එන්න එපා මගේ ළගට මගේ ගුණ ගයන්නට යන්න යන්න ආපහු නොහැරීම විදවන දුගී දන පිපාසිත පාලනයෙන් මුදන මහා ගැලවුම්කරු වී නුඹ මාවත පෙන්වන ක්ෂේමභූමයට පහන් තරුව වෙන්න නුඹ මට හැර අන් හැම දෙනාටම ඉන්නම් මම ඇවිලෙන වියෝ දුක් දරාගෙන නුඹේ ළග විඩා නිවන්නට ආයෙත්...
  6. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    මම රාහුල එකම එක ආදර වදනක් වත් එකම එක චම්බනයක් වත් ..............................
  7. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    තණ්හා රතී - මාර දූවරු පරදවු ඔය හිතට තාමත් මේ යසෝදරා අමතක නැද්ද දෙයියනේ?
  8. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    නුඹට අමතක උනාට මමයි නුඹේ යසෝදරා ලේන කුලේ හිද හැම අත් භවකම නුඹේ ළගින් හිද ආවේ මම මයි.... නුඹ, මගේ සිද්ධාර්ථ තිලෝකයම සුවපත් කරන්න කම්සැප අත් හරිද්දි කොහොමද මම දුවලා ඇවිත් ඔය අතින් අල්ලගන්නේ? ඉතිං මම පොඩ්ඩක් පමා උනා වැටෙන කදුළු පිහිද ගන්න....
  9. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ඕන්න ඉතිං උදේ පාන්දර එල්ල ගත්තා මූණ... පුංචි ඔච්චමකට ඔය තරමට අමනාපනම් කොහොම මේ සසර ගමන අපි දෙන්නම එකට යන්නේ ආත්මෙන් ආත්මෙට පැටලිලා වෙලි වෙලී බැදී ආ සෙනෙහස තව භව හතකටත් වඩා දුර අරන් යන්නේ කෝමදැයි අපි....
  10. maleemsg

    Love-Is it a a sin?

    @ Zaku - thanx sis @ Nagaya - REALLY?:P
  11. maleemsg

    Love-Is it a a sin?

    මම දැක්කෙ නම් ඒ ටයිල් එක පිරිසිදු එකක් විදියට....ඒකේ රටාවයි දූවිලි පැහැයක් ගෙනත් තියෙන්නේ නේද? කොහොම උනත් මම මුලින් බැළුවේ කොලේ දිහා ඒකේ රතු පාට මට මතක් කලේ ලැඡ්ඡාශීලි ගැහැණු ළමයෙක්ගේ රෝස පාට කම්මුල්:)
  12. maleemsg

    Samanalee mama Goluwuna

    NO comments ....but simply superb!
  13. maleemsg

    Eid Mubarak 2 ALL

    wish kale nikamma newei watalappan kanna balagena hodee :P:P:P
  14. maleemsg

    Eid Mubarak 2 ALL

    Eid Mubharak Bhai......!
  15. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ඔන්න ඔය වචන ටිකම මීට දෑ අවුරුද්දකට කලින් හීතලම හීතල උදේක දොළගාවදී මිමිණුවා මතකද? අනේ මම දැක්කේ හැබෑ නොවන හීනයක් බව තේරුනේ දොළත් දෙගොඩ තලා ගිය දායි දැන් ආයෙත් පැල ගොයම කිරි වදිද්දි නුඹ ඇවිත් ඔය ටිකම කොදුරද්දි ඔය බහට රැවටෙන්න මං? හීනෙන් තමයි ඕං... ;):lol::lol::lol::lol:
  16. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    මළවුන් අතර නොමළ වුන් දැක ඝණ හිම අතර සීතල දිය පිනිති දැක හිතුනා මට ඇයි මම විතරක් මැරෙන්නේ කියලා ඉතිං මම ඇහැරුනා ඒ වෙද්දි මගේ රෝමියෝ මිය ගිහිං මම ආයෙත් මළවුන් අතරට වැදුනා මගේ රෝමියෝ කෝ අහන්න... :P
  17. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    රෑ තුන් යම ඔය නෙතු දිගේ ගලන කදුළු වැල් වල සීතල නොදැනුනා නෙවෙයි මේ හිතට ගල් කර තබා නුඹ වෙනුවෙන් උපන් හැම පැතුමක්ම මම වෙන් උනේ තරහින් නොවෙයි ඒත් ඔය ගල්ම ගල් හිත අද්දර ඇහිදගන්න මට එක පැතුමක් හරි තිබ්බනම් සත්තමයි මම තාමත් නුඹ තුරුලේ උණුහුමට.... :P
  18. maleemsg

    ape parwathimada kolaba awe?

    EXCELLENT!
  19. maleemsg

    Happy Birthday Accessuser !

    Happy Birthday and many many Happy returns of the day!
  20. maleemsg

    HapPy BiRtHdaY CoOl-CaRtOoN!

    Happy Birthday Cool..... Many Many Happy Returns of the Day ... party ekata moko une? wish kalaadoooo ahuwadoo Yahoo ennoo

    No contents