Hethammayak Diga Kavi liyamuda

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
29x6xzd.jpg
සත්තකින් නුඹ
පෙම් කලා නම්
නුඹෙ මුලු හදවතින්
හුස්ම වැටෙනා ජිවයකට...
පලා හදවත ගත්තත් එලියට
නුඹ මැරෙන් නැ..කිසිම කිසි දින...
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
සත්තකින් නුඹ
පෙම් කලා නම්
නුඹෙ මුලු හදවතින්
හුස්ම වැටෙනා ජිවයකට...
පලා හදවත ගත්තත් එලියට
නුඹ මැරෙන් නැ..කිසිම කිසි දින...

2j2sxmb.jpg

 

maleemsg

Member
aravindalj said:
නුඹට අමතක උනාට
මමයි නුඹේ යසෝදරා
ලේන කුලේ හිද
හැම අත් භවකම
නුඹේ ළගින් හිද
ආවේ මම මයි....
නුඹ,
මගේ සිද්ධාර්ථ
තිලෝකයම සුවපත් කරන්න
කම්සැප අත් හරිද්දි
කොහොමද
මම දුවලා ඇවිත්
ඔය අතින්
අල්ලගන්නේ?
ඉතිං මම
පොඩ්ඩක් පමා උනා
වැටෙන කදුළු පිහිද
ගන්න....

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
නුඹට අමතක උනාට
මමයි නුඹේ යසෝදරා
ලේන කුලේ හිද
හැම අත් භවකම
නුඹේ ළගින් හිද
ආවේ මම මයි....
නුඹ,
*මගේ සිද්ධාර්ථ
තිලෝකයම සුවපත් කරන්න
කම්සැප අත් හරිද්දි
කො*හොමද
මම දුවලා ඇවිත්
ඔය අතින්
අල්ලගන්නේ?
ඉතිං මම
පොඩ්ඩක් පමා උනා
වැටෙන කදුළු පිහිද
ගන්න....

2n7i9hc.jpg

 

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    සිද්ධාර්ථ
    නුඹ
    මගේ සිත
    අරන් ගියා
    හොරෙන්ම
    ශිල්ප දක්වා
    එදා
    ඒත්
    ඇයි
    ගියේ
    මා හැරදා
    තනියම
    සයනේ
    සුවෙන් නිදිද්දී
    මා
    රාහුල
    සමඟා....
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    තණ්හා රතී - මාර දූවරු
    පරදවු
    ඔය හිතට
    තාමත්
    මේ යසෝදරා
    අමතක
    නැද්ද දෙයියනේ?
    __________________

    ngab00.jpg
     

    maleemsg

    Member
    blackroses said:
    සිද්ධාර්ථ
    නුඹ
    මගේ සිත
    අරන් ගියා
    හොරෙන්ම
    ශිල්ප දක්වා
    එදා
    ඒත්
    ඇයි
    ගියේ
    මා හැරදා
    තනියම
    සයනේ
    සුවෙන් නිදිද්දී
    මා
    රාහුල
    සමඟා....
    මම
    රාහුල
    එකම එක
    ආදර වදනක් වත්
    එකම එක චම්බනයක් වත්
    ..............................
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    blackroses said:
    සිද්ධාර්ථ
    නුඹ
    මගේ සිත
    අරන් ගියා
    හොරෙන්ම
    ශිල්ප දක්වා
    එදා
    ඒත්
    ඇයි
    ගියේ
    මා හැරදා
    තනියම
    සයනේ
    සුවෙන් නිදිද්දී
    මා
    රාහුල
    සමඟා....

    wtes8g.jpg
     

    maleemsg

    Member
    aravindalj said:
    යන්න
    යන්නම යන්න නුඹ
    සදකිදුරු දා කව්
    අරගෙන එන්න එපා
    මගේ ළගට
    මගේ ගුණ ගයන්නට
    යන්න
    යන්න ආපහු නොහැරීම
    විදවන දුගී දන
    පිපාසිත පාලනයෙන්
    මුදන
    මහා ගැලවුම්කරු වී නුඹ
    මාවත පෙන්වන
    ක්ෂේමභූමයට පහන් තරුව
    වෙන්න නුඹ
    මට හැර අන් හැම දෙනාටම
    ඉන්නම් මම
    ඇවිලෙන වියෝ දුක්
    දරාගෙන
    නුඹේ ළග විඩා නිවන්නට
    ආයෙත් දිනක් එනකම්
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    යන්න
    යන්නම යන්න නුඹ
    සදකිදුරු දා කව්
    අරගෙන එන්න එපා
    මගේ ළගට
    මගේ ගුණ ගයන්නට
    යන්න
    යන්න ආපහු නොහැරීම
    විදවන දුගී දන
    පිපාසිත පාලනයෙන්
    මුදන
    මහා ගැලවුම්කරු වී නුඹ
    මාවත පෙන්වන
    ක්ෂේමභූමයට පහන් තරුව
    වෙන්න නුඹ
    මට හැර අන් හැම දෙනාටම
    ඉන්නම් මම
    ඇවිලෙන වියෝ දුක්
    දරාගෙන
    නුඹේ ළග විඩා නිවන්නට
    ආයෙත් දිනක් එනකම්

    b4jfba.jpg

     

    maleemsg

    Member
    aravindalj said:
    උඩු මහළින් බැස
    දූලි පොළවට
    පය තියන්න බැරි
    හින්දාම...
    මම තාමත් සිදුහත්
    අග මෙහෙසිය
    හින්දාම...
    සුර්ය වංශික
    හින්දාම...
    මට ඉතිරි වුනු
    අන්තිම නුඹේ
    ජීවමාන මතකයත්
    නුඹ අරන් යන බව
    නොදැනුනු
    හින්දාම...

     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    උඩු මහළින් බැස
    දූලි පොළවට
    පය තියන්න බැරි
    හින්දාම...
    මම තාමත් සිදුහත්
    අග මෙහෙසිය
    හින්දාම...
    සුර්ය වංශික
    හින්දාම...
    මට ඉතිරි වුනු
    අන්තිම නුඹේ
    ජීවමාන මතකයත්
    නුඹ අරන් යන බව
    නොදැනුනු
    හින්දාම...

    2ns5r84.jpg

     

    maleemsg

    Member
    aravindalj said:
    ඇසළ පෝය දවසෙත් හද
    ඔය විදියටම ලස්සනට පායලා තිබුනා
    මම සැතපෙද්දි රාහුල ලග...
    පහුවදා ඉදලා
    කවදා වත්
    මම ආයේ හද දිහා බැලුවේ නෑ...
    බලන්නේත් නෑ..

    මං අහන්නේ එක දෙයයි..
    ඇයි ඡන්න වෙනුවට
    මාව එක්ක නොගියේ..
    මෙතුවක් කල් එක්ව ආව මං
    හොද මදි උනාද
    නේරංඡනා තරණයට..
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ඇසළ පෝය දවසෙත් හද
    ඔය විදියටම ලස්සනට පායලා තිබුනා
    මම සැතපෙද්දි රාහුල ලග...
    පහුවදා ඉදලා
    කවදා වත්
    මම ආයේ හද දිහා බැලුවේ නෑ...
    බලන්නේත් නෑ..

    මං අහන්නේ එක දෙයයි..
    ඇයි ඡන්න වෙනුවට
    මාව එක්ක නොගියේ..
    මෙතුවක් කල් එක්ව ආව මං
    හොද මදි උනාද
    නේරංඡනා තරණයට..

    2ivk3nt.jpg

     

    maleemsg

    Member
    aravindalj said:
    ලෝ දනෝ කියති
    මා කිළුටක්ළු,
    මා උගුලක්ළු,
    ඉවසුවෙමි සියල්ලම
    නුඹෙන් පිළසරණ ගෙන
    සැනහෙන්න...

    දෑස් ඉදිරියට නාවට
    නොදැනුනිද
    මගේ සිදුහත්ට
    මා නුඹ හිත පුරා තැනු
    මාළිගාවෙහි හිදිනවග
    බිදී ගියේද එය
    නළගනකගේ
    විසූප දස්සන දැක?

    මොහොතකට නුඹ
    සසළ වුවාද
    නෑ නුඹ නෙවෙයි නුඹේ හිත
    කියන්න මට මගේ සිදුහත්
    තරම් වුවාද ඒ
    මගේ ආදර මාළිගා බිද
    දමන්නට