1. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    ථීනමිද්දය කියන්නේ සිතේ මිදුනු ස්වභාවය. සිත ඝන භාවයට පත් වෙලා සිතීමට නොහැකි වීම කියලත් කියන්න පුලුවන්. ථීනමිද්දය ඇතිවිට ලෞකික ලෙස කම්මැලිකමත් ඇති වෙනවා.
  2. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    නෑ. පිං තියෙනෙ අය හිටියත් සර්වඥතා ඥානය නැතිව බණ දේශනා කරන්න බෑ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මේ මුලු සක්වල ගැනම අවබෝධය ලබලා 31 තලයම අවබෝධ කරලයි. නමුත් පසේ බුදු කෙනෙකුට මෙහෙම කරන්න පාරමිතා නෑ. උදාහරණයක් ලෙස ගත්තොත් ධර්මය අවබෝධ කිරීමට පුළුවන් පිරිසක් තමා බුදුවන කාලය වන විට මනුශ්‍ය ලෝකයේ පහළ වෙන්නේ...
  3. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    ඉතිං මෛත්‍රී බුදුන් කියන්නේ පසේ බුදු කෙනෙක් නෙවෙයි. සම්මා සම්බුදු කෙනෙක්.
  4. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    ව්‍යාපාදය යනු අපාගත වීමට හේතු වන දැඩි මට්ටමේ ද්වේශයයි. පටිහය යනු තරහවයි. මේක සතර අපායට හේතු වෙන්නේ නෑ.
  5. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    කාමච්ඡන්ද - කාම ඉච්ච අන්ධ අන්ධ ලෙස පංච කාම ආස්වාදය ලැබීම. කාම රාගය - පංච කාම තුල පැවැත්ම අග්‍ර කරගෙන සිටීම. (පංච කාම විදීමට ඇති ආසාව)
  6. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ සෝතාපන්න වූ විට, 1) කාමච්ඡන්දය කාම රාගය දක්වා අඩුවේ. 2) ව්‍යාපාදය පටිහය දක්වා අඩු වේ. 3) ථීනමිද්දය දුරු වේ. 4) උද්දච්ච කුක්කුච්චයේ කුක්කුච්චය දුරුවේ. 5) විචිකිච්චාව දුරු වේ.
  7. D

    සතර දැහැන් අත්දැකීම්

    මොනවහරි කමක් නෑ.
  8. D

    සතර දැහැන් අත්දැකීම්

    සතර දැහැන් අත්දැකීම් සතර දැහැන් අත්දැකීම් ඇති අය මෙතන තමාගේ අත්දැකීම විස්තර කරන්න.
  9. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    පසේ බුදුවරු බොහෝ දෙනා විශ්වය තුල එකවිට පහළ විය හැකියි. නමුත් සම්මා සම්බුදුවරු පහළ වන්නේ එකවිට එක් බුදුවරයෙක් පමණයි.
  10. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    පසේ බුදු කෙනෙක් පාරමිතා පුරන්නේ තමන්ගේ ශරීරයේ අවයව පවා පරදුවට තබමින්. සම්මා සම්බුදු කෙනෙක් පාරමිතා පුරන්නේ තම ජීවිත පරිත්‍යාගයෙන්.
  11. D

    Push Ups Help

    මං හිතන්නේ ටික කාලයක් exercise කරද්දි ඕක අඩු වෙලා යයි. stretching exercise ටිකක් එහෙම කරලා බලන්න.

    No contents