හිටගෙන චූ කරන්න එපා
හිටගෙන චූ කරන්න එපා
මේ පොස්ට් එක පරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්න දාන එකක්.
සාමාන්‍යයෙන් ගෑණු සහ පිරිමි අතර තියන ශාරීරික වෙනස්කම් ඇතිවෙලා තියෙන්නෙ ඒ දෙකොට්ඨාශයට ජීව විද්‍යාත්මකව අයිති රාජකාරි වලට පහසු වෙන විදිහටයි. කාන්තාවන්ට සමතැන දෙන්න කියනකොට පුරුෂාධිපත්‍යය...