බුදු දහම වනසන නීචයෝ
මරුසිරාගේ ඇම්බැට්ටයෝ භික්ෂූන්වහන්සේලාට පහරදෙති.
:growl::growl:
මෛත්‍රී බුදුන් යැයි කියාගනිමින් බුදු සසුන වනසන "සිරිවර්ධන කේ ගොඩගේ" නැමති මිත්‍යාදෘෂ්ඨික වසලයාගේ අසද්ධර්ම ව්‍යාපාරයට එරෙහිව ගාල්ලට රැස් වූ භික්ෂූන් වහන්සේලා ඇතුලු දහස් ගණනක් වූ බොදු ජන බලවේගයට දේශපාලන...