කෙස් අකලට සුදුවෙනවාද?
කෙස් කළඹ අකලට සුදුවෙනවාද?
මෙන්න ආයුර්වේද ප්‍රතිකාර
අද සමාජයේ තරුණ පරපුර අතර පවතින තවත් ගැටලුවක් ලෙස කෙස් කළඹ හා සම්බන්ධ වන ගැටලු බොහොමයක් දක්නට ලැබේ.
ඒ අතර හිසකෙස් ගැළවී යාම, හිස්හොරි, අකලට හිසකෙස් සුදුවීම, හිසකෙස් තුනීවී තට්ටය පෑදීම ආදී හිතට වදදෙන ගැටලු...