ඔබතුමා විශ්ව විද්‍යාල මනින්නෙ කරන උද්ඝෝෂණ වලින් ද?විශ්ව විද්‍යාලවල උපාධිවල උගන්වන අන්තර්ගතය අනුව විශ්ව විද්‍යාලයක වටිනාකම වැඩි වෙන්නේ නැද්ද?
මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනන තරම් පින් කරලා නෑ නමුත් දන ගන්න කැමතියි.තමන්ගේ පාඩුවේ ආව වැඩේ කරගෙන යන ටික දෙනා පිට වෙන්නේ කරන වැඩේ හොඳටම කරගෙනනම් ඒ ටික...