1. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    දවස් දෙකක් බැට් කරනවා(පුලුවන්නම්) ඉතුරු දවස් දෙකේ බෝල් කරනවා. එහෙම හොඳ නැද්ද?
  2. ~ELAKIRI CONFESSIONS~

    අහල නම් තියනවා ඒ බබා ගැන.දැකල නෑ මොකක්ද ඒ හාදයගෙ පාට්‍ එක? කැමති කෙනෙක් කියල හිතාගත්තට අවුලක් නෑ:):)
  3. ~ELAKIRI CONFESSIONS~

    මම ඇහුවේ 4ක් විතරද තිබ්බේ කියල.:) වැස්ස වෙලාවට අකුණු අතේ ගහන එක බලං ඉන්න එකත් ආතල් ක්‍රියාවක් වගේ.ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ:dull:
  4. ~ELAKIRI CONFESSIONS~

    තේරුනේ නෑ මම රේප් ගැන අහගත්තා.පුළුවන් වෙච්ච කාලෙක උඹටත් දෙන්නම්.:)
  5. ~ELAKIRI CONFESSIONS~

    අකුණු 4මද තිබ්බෙ? :dull::dull:
  6. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මෙය දකින විට ඉහත සිද්ධිය සැලසුම් කරන ලද්දක් දැයි සැකයක් මතු වේ. මැතිව්ස් කක පැසීම ඇරඹිය යුත්තේ විනිසුරු තීරණය වෙනස් කර ගන්නේදැයි ඔහුගෙන් විමසූ විටය. නමුත් මැතිව්ස් තිර පිටපතේ නිසි තැනට කලින් එය සිදු කිරීම නිසා සැලසුම් හෙළි වී එංගලන්තයේ ප්‍රධාන සූපවෙදි අලිස්ටෙයාර් කුක් මහතා මේ ගැන පරීක්ෂණයක්...
  7. බට්ලර්ගේ දැවී යාමේදී මැතිවුස් වැරදියි.. – අ&#3

    පුදුමයි සේනානායකව දෙකට නමල කලිසම පාත් කරලා බට්ලර්ට ඇරපන් කිව්වෙ නැති නිසා මැතිව්ස් වැරදියි කිව්වෙ නැති එක. තමන් සුද්දන්ට විරුද්ධව කතා කරනකොට තමන් තරම් ක්‍රීඩාවට සේවයක් කරපු තවත් කෙනෙක් නෑ ඒත් වෙන ක්‍රීඩකයෙක් නීතියට අනුව බය නැතිව වැඩ කරනකොට ඇයි මෙච්චර වේදනාවක්?
  8. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මහා භාරතයේ උදවිය වැඩ පටන් අරන් නැහැ වගේ තාම.:rolleyes:
  9. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    repeat එක යනවා tv එකේ.41 වෙනි ඕවරය සචිත්‍ර යවන්නේ.ඔතනදි තමයි warning එක දෙන්නේ දෙන්නටම.අවශ්‍ය යට ප්‍රයෝජනවත් වෙයි කියලයි දැම්මේ.
  10. lankawe campus anathayo

    විශ්ව විද්‍යාලයක මූලික බලාපොරොත්තුව අධ්‍යාපන සුදුසුකමක් ලබා දීම නම් ඒක සිදු වෙනවනම් අන්න ඒක නෙමෙයිද වැදගත්? මගේ දනුවත්කමේ හැටියටයි මම අහන්නෙ.අනවශ්‍ය බාහිර වැඩ වලට යොමු වෙන ශිෂ්‍යයින් වසර ගණන් උපාධිය නිම කරගන්න බැරුව ඉන්නව් කියල මම අහල තියනව. අනික සාමාන්‍ය මිනිස්සු සමග මමත් ගැවසෙන කෙනෙක්.විශ්ව...
  11. lankawe campus anathayo

    100% එකඟයි
  12. lankawe campus anathayo

    ඔබතුමා විශ්ව විද්‍යාල මනින්නෙ කරන උද්ඝෝෂණ වලින් ද?විශ්ව විද්‍යාලවල උපාධිවල උගන්වන අන්තර්ගතය අනුව විශ්ව විද්‍යාලයක වටිනාකම වැඩි වෙන්නේ නැද්ද? මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනන තරම් පින් කරලා නෑ නමුත් දන ගන්න කැමතියි.තමන්ගේ පාඩුවේ ආව වැඩේ කරගෙන යන ටික දෙනා පිට වෙන්නේ කරන වැඩේ හොඳටම කරගෙනනම් ඒ ටික...
  13. lankawe campus anathayo

    මහන්සි වෙලා අවශ්‍ය දේ අවශ්‍ය කාලෙට කරලා විභාගය හොඳින් කරගත්ත කෙනෙක් අනාථයෙක් වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ මට.දෙවරක්ම විභාගය කරලත් ඒකට මූලිකත්වය නොදීපු නිසා මම වෙන සුදුසුකම් ලබාගෙන අත්දැකීම් එක්ක රැකියාවේ ඉදිරියට ආව. නමුත් විශ්ව විද්‍යාල වරම් ලැබුණානම් මම නොගිහින් ඉන්නෙ නෑ ඒ වගේම මට එහෙම යන්න...
  14. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    Iain O'Brien @iainobrien Buttler & Mathews - did you see a hand shake… NOPE. Buttler blanked him. Take that Spirt of Cricket...:P:P
  15. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    සුද්දට ගූ කන්න හිතෙන්න ඇති.මදැයි ඒක වවාගෙන කන්න හැදුව.කැපා දුන්න නියමෙට.එතැනදී වගේම මෙතනදීත් ඔලුව උස්සන් හිටපු එකට මගේ ආචාරය.
  16. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ඔව්.හරි. සුද්ද පොඩ්ඩක්වත් අත නැමිච්ච බෝලර් කෙනෙක් ටීම් එකට ගේන්න තියා රටේ ඉතුරු කරන්නෙවත් නෑ ඒවා නීතියට.නමුත් ඒවායින් උන්ට ලැබුන දෙයක් තියේද?නොමැත.තාම හරි හමන් දීර්ඝ කාලීන දඟ පන්දු යවන්නෙක් නැතුව ලත වෙනවා. අපිත් හොඳ නම තියාගන්න කියල දිගටම සුද්දට නැමෙන එක මම අනුමත කරන්නෙ නෑ හැබැයි සහෝදරයා කියන...
  17. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    :) ඔව් මම අර කලිනුත් කිව්ව වගේ අපි එක පාර නොකර අවවාද කලත් අහන්න බැරි තරම් ලොකු කමක් උන්ට තියනවනම් පොතේ හැටියට අවුට් කලාම කුමක් වෙනවද?අපි කාල ඇඳල ඉන්නේ ටීම් එකේ අය බැට් බෝල ගන්නෙ සුද්දො දෙන පවුම් වලින්ද?
  18. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ක්‍රීඩකයන් විවිධාකාරයි සහෝදරයා.මම ඔබතුමා කියන කතාවට එකඟ නොවෙනවා නෙමෙයි.අනික් පැත්තත් හිතල කතා කරන්නෙ.නමුත් ඔබ හිතන විදිය නිසා ඔබට සදාචාරාත්මක අයිතියක් තියනවා මේකට විරුද්ධව කතා කරන්න.නමුත් සුද්දට ඒක නෑ මගේ තේරුමේ හැටියට.:dull::dull: තවත් දෙයක්.මානසික පීඩනය සචිත්‍ර ලක් වෙලා ඉන්න.ඔතනදි මැතිව්ස් එපා...
  19. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මට අර Harry Gurne ගේ නම bumble කියනකොට ඇහෙන්නෙ කැ* ගෑණි වගෙ.කන සවුත්තු වෙලාද මන්ද:(:(

    No contents