සීනි පැණිරස වෙන තාක් කල් ඇඹලයෝ ඒ සීනිවලට කෙළ හළනවා මෙන්ම, පියුම් රේණු තුඩින් පැණි බේරෙන කොට ඒ වටා මීමැස්සො රොක් වෙන්නාක් මෙන්, කුණු අඹයක් ඇති බදුනක ඇති අනිත් අඹත් වේගයෙන් කුණු වෙන්නාක් මෙන්, එක වර්ගයේ පක්ෂියෝ එකම දිසාවට පියාසරන්නාක් මෙන්...
එලකිරියෙ කෙළි පොඩ්ඩකට අදාල ත්‍රෙඩ් එකක් වැටුණු සැණින්...