දැන් බලන්න අශ්මි අක්ක...
(පොඩ්ඩක් මුරුංග අත්තේ තියමින්)
හැමෝම එක්ක සාමදානෙන් ඉන්නවා..
කවුරු හරි මොනව හරි කිව්වත් ෂේප් න්‍යාෙයන් ඉන්නවා.
ලොකු පොඩි කියල නැහැ හැම ත්‍රෙඩ් අස්සක් මුල්ලකම රිංගනවා ඕපදූප හොයන්න (ගෑණු නෙ)
අදාල නැති දේ නොදැක්ක වගේ යනවා (කපටියි නෙ)
කොල්ලො එක්ක හරි හරියට 18+ ත්‍රෙඩ් වල පවා...