ජෙහානයට ඔච්චර පවර් එකක් නැහැ.. මේක වෙන ප්ලෑන් එකක්..
ජෙහානයට බෑ මිනී මරන්න.. අනික පොර එච්චර තග් ඩයල් එකක් නෙමෙයි..
කෙල්ල එක්ක ලව් කරද්දි අර කොල්ලො සෙට් එකෙන් චා විදිහට ගුටි කෑම.
ප්‍රියන්ත අර ගේ ගිනිතියන්න කලින් මරන්න එලවද්දි බයේ පිස්සෙක් වගේ දිවීම.
ජෙහානය ඒ වෙද්දි බැරල් සුනිල්ගෙ ලොක්කනන් මේ...