1. scafe_shan

    එන පොට හොද නැත

    1000% agree
  2. scafe_shan

    My google Adsence earnings

    mageth videos 5 wath naha 1.4 $ awillane 3 months walata withara
  3. scafe_shan

    Video chat

    active karanna phone number eka ganne nahane
  4. scafe_shan

    ප්ලෙන් එකක ඉන්න ගමන් ගත්ත අපූරු පින්තූර

    ලෝකේ කොච්චරනම් ලස්සනද
  5. scafe_shan

    [B]උබල හදන ළමයි ගැන දැන ගන්ඩ ආස නම් වරෙව්[/B] :)

    කොල්ලොනේ දෙපැත්තට පැද්දෙන්නේ...
  6. scafe_shan

    Binary Option කරන අය ඉන්නවද

    Binary Option කරන අය ඉන්නවද මොකක්ද බං මේ Binary Option කියන්නේ.. විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවද.. සයිට් එකක තමා දැක්කේ
  7. scafe_shan

    snake wine

    පවු බං සත්තු
  8. scafe_shan

    මෙහෙමත් මෝඩයෝ

    ඒක ඒ මිනිසුන්ගේ කැමත්ත වෙන්න ඇත. නමුත් මේ වගේ මෝඩ වැඩ වලින් වෙන්නේ මේවා දකින අනිත් මිනිස්සුත් ටික ටික මිත්‍යාව පැත්තට යොමු වෙන එක. ඔක්කොම අය දන්නව ඔය කරන වැඩ වලින් වැඩක් නැහ කියල. ඒත් ඇත්ත පිලිගන්න කැමති නැහ. බොරුව බොරු කියලා දැන දැනම පිලිගන්නවා.. මොන ආගමේ කෙනෙක් උනත් අන්ධ භක්තියක් නැතිව සත්‍ය...
  9. scafe_shan

    සුපිරි වෙඩික්කරු Vasily Grigoryevich Zaytsev

    කල කම් පල දෙනවා කියන්නේ ඕකට තමා. ඇස් අන්ධ වෙලා :(:(:(
  10. scafe_shan

    දෙවැනි සුනාමියත් එවනවා

    බෙහෙතක් ගනිං බං
  11. scafe_shan

    lak maniyak wenuwen diwi pidu muslilm ranawiruwek

    එකම එකද කොහෙද ඉදල තියෙන්නේ............
  12. scafe_shan

    මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

    අදහස් ඔක්කොම කියවලා බැලුවා.. කිව්වත් වගේ කවුරු දිනුවත් මුස්ලිම් කණ්ඩායම බලය තියෙන පැත්තට මාරු වෙනව.. මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේ පාලන රටාව වෙනස් කරන්න. පවුල් පාලනයෙන් රට ගලවලා, දූෂණය ටිකක් හරි අඩු කරන්න.:yes::yes::yes::yes: ජේ.වි.පි එක ඉල්ලුවනම් හිත හදාගෙන ඡන්දය දෙන්න තිබුන, වෙන කරන්න දෙයක්...
  13. scafe_shan

    මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

    මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:( බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස්...
  14. scafe_shan

    මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

    වෙලාවකට හිතෙනවා මහින්ද හොදා කියලා, වෙලාවකට හිතෙනවා මෛත්‍රී හොදයි කියලා, කාට ඡන්දය දෙන්නද මන්දා...............
  15. scafe_shan

    තිස්ස අත්තනායක ආණ්ඩුවට

    තිස්ස අත්තනායක ආණ්ඩුවට තිස්ස අත්තනායක ආණ්ඩුවට එක්වේ.....
  16. scafe_shan

    අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ට...කරුණාඅම

    අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ට...කරුණාඅම https://www.youtube.com/watch?v=mDOr4HPhHxc
  17. scafe_shan

    දූෂණය කරන්නට නොදුන්නාට රිහානි එල්ලා මරයි

    දූෂණය කරන්නට නොදුන්නාට රිහානි එල්ලා මරයි දූෂණය කරන්නට නොදුන්නාට රිහානි එල්ලා මරයි තමාව බලහත්කාරයෙන් දුෂණය කිරීමට තැත්කළ පුද්ගලයෙකු ඝාතනය කළ ඉරාන ජාතික කාන්තාවක් එරට අධිකරණය විසින් එල්ලා මරාදැමීමත් සමග මෙම තීන්දුව සම්බන්ධයෙන් ඉරානය වෙත ලොවපුරා විරෝධයක් එල්ල වී තිබේ. ඉරානයේ සහ විදේශයන් හි...
  18. scafe_shan

    ඒන්න ඉන්න අය

    මහින්දෙගන් ඉවත් ෙවලා ඒන්න ඉන්න අයලු බලන් ගියහම අන්තිමට මහින්ද ලග ඉතුරු ෙවන්ෙන් දුමින්ද සිල්වා, පබා, පවිත්‍රා, කරුණා, දි.මු. වැනි කුඩු කාරෙයායි, බඩු ටිකයි විතරෙන්..... :P:P අමාත්‍ය චම්පික රණවක , පළාත් අමාත්‍ය උදය ගම්මම්පිල, පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , ගම්පහ දිස්ත්‍රික්...

    No contents