දන්නවද දුරදක්නය
දුරදක්නය ඇස්කන්නඩි වලට පසු මිනිසාට වැඩියම ප්‍රයොජනවත් ප්‍රකාශ මෙවලම(optical instrument) යන්න මාගෙ කියවීමයි. ඉතාලි ජාතික ගැලීීලියෝ ගැලීලි විසින් මුල්වරට සොයාගත්තෙ යැයි සැලකෙන දුරදක්නය අදවනවිට විශාල දියුණුවක් ලබා තිබෙ.
දුර දක්නයක් මිලදි ගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරුනු සලකා...