මම sliit කරන්නෙ...මොරයි sliit එකඉ compare කරන උන් ඉන්නව දැක්කහමත් පුදුමයි..මෙකයි..උඹ මොකක් හරි යුනි එකක physical වගෙ ආවොත්( කොළඹ,ජපුරෙ වගෙ ඒව ඇරෙන්න) පොඩ්ඩ්ක් හිතල බලපං..අද computer fld එකෙ ජොබ් තියෙන්නෙ වැඩ දන්න උන්ට මිසක්ක අහවල් යුනි උන්ට කියල නෙමෙ..
sliit aka week end කරන්න පුලුවන්නෙ..යුනි...